pattada ela elaThe Cell Mart (Lankawe Aduma Price)
-Piliyandala-
-Kollupitiya-

pattada ela elaThe Cell Mart (Lankawe Aduma Price)
-Piliyandala-
-Kollupitiya-

Contents : A310 smartphone, screen guard, warranty card, user manual, travel charger, data cable, (Blinkscreen, QuickLook and Smart Gestures) guide, 2500 mAh battery and earphone. SAR Value : 0.29 W/Kg @1gm head and 0.58 W/Kg @1gm body. Operating frequency are WCDMA:900/2100MHz,GSM:900/1800/1900MHz.
පච දාලා මිනිස්සුන්ව රවට්ටලා කියනවා මිනිස්සුන්ට පේන්නයි දාන්නේ කියලා.ඉතුරු සීයට අනූව බොරු කියල ඔප්පු කරන්න බයද?පච දාලා මිනිස්සුන්ව රවට්ටලා කියනවා මිනිස්සුන්ට පේන්නයි දාන්නේ කියලා.

sarshield.com එකෙන් හොයාගත්තෙ. ඔය කතාව ඒ සයිට් එකට ගිහින් කියපන්පච දාලා මිනිස්සුන්ව රවට්ටලා කියනවා මිනිස්සුන්ට පේන්නයි දාන්නේ කියලා.

ඉතුරු සීයට අනූව බොරු කියල ඔප්පු කරන්න බයද?sarshield.com එකෙන් හොයාගත්තෙ. ඔය කතාව ඒ සයිට් එකට ගිහින් කියපන්



micromax again seriouslyLenovo A526 එක නරකම නෑ නමුත් Android One එක්ක compare කරොත්.
secondary camera එක ඕකේ හරි නෑ (0.3MP), compass එක ඕකේ නෑ, Wi-Fi Direct නෑ (ad hoc), Gyroscope එක නෑ, flash එකක් නෑ, Android 4.2 එක තියෙන්නේ (පරණයි).


Sar Value අඩුව තිබුනත් වැඩිය තිබුනත් මයික්‍රොමැක්ස් කුජීත ඉන්දියන් ජරාවක්මමද බන් කිව්වේ 90% අළුත් model වල SNR value එක වැඩියි කියලා? උබ නේ කිව්වේ.
ඉතින් උබ ඔය කිව්ව 90% ඔප්පු කරපන් කෝ.
අනික මම කිව්වේ නෑ නේ micromax හැම එකේම SNR value එක අඩුයි කියලා.
මම විවෘතව ඉන්නේ, උබ ඒකට, උබ පැන්න ගමන් නිගමන වලට එනවා.

එහෙමද ආසා?උඹ මොකටද තැන් තැන්වල මයික්‍රොමැක්ස් අටමගලවල් ප්‍රොමොට් කරන්නෙ?
උඹ ඔය කියන ඇන්ඩ්‍රොයිඩ් වන් එක කිසි වැඩකට නැති ෆෝන් එකක්
![]()
micromax again seriously![]()



Sar Value අඩුව තිබුනත් වැඩිය තිබුනත් මයික්‍රොමැක්ස් කුජීත ඉන්දියන් ජරාවක්
Sar value එක අමතර එක හේතුවක් විතරයි![]()

නොකියා/වින්ඩෝස් ෆෝන් මයික්‍රොමැක්ස් ජිල්බෝල වඩා කොච්චර හොඳද?Windows Mobile එකට පුක දෙන එවුන් මෙතන මට බණ කියනවා.![]()

මූ micromax agent කෙනෙක්ද කොහෙද phone ත්‍රෙඩ් එකක් දාන්න බෑ, මුගේ micromax ලබ්බ උස්සන් එනව. ඇප්ල් ත්‍රෙඩ් එකටත් එනව, htc එකටත් එනව. windows එකටත් එනව හැම එකේම එකම බයිලාව වන micromax වල ගුන ගැන කියෝනව..උඹට කැමති දෙයක් හිතාගනින්. මෙච්චර වෙලා පෝස්ට් දැම්මෙ මේක බලන අනිත් උදවියට මිසක් උඹට නෙමෙයි.![]()


කවුද මයික්‍රොමැක්ස් හොඳයි කියන්නෙ උඹද?ඉතින් බන් අර windows thread එකේ ඉන්න එවුන්ට windows promote කරන්න හොද නම්, HTC එවුන්ට HTC promote කරන්න හොද නම්, nexus එවුන්ට එක promote කරන්න හොද නම්, සමහර එවුන් android avatar වලට දාගෙන ඒක promote කරන්න හොද නම්.
මම Micromax ගැන කිව්වම වැරදි මොකද? ඒකත් ඒ වගේම brand එකක්. මම කියන්නේ හොද ,මිළ අඩු දේවල් ගැනයි එතකොට මේකේ එවුන්ට ඒවා ගන්න පුලුවන්, මේකේ ගොඩක් එවුන්ට හොද මට්ටමේ HTC/Nexus ගන්න වත්කමක් නෑ. උබලා කියනවා අරක ගනින් මේක ගනින් කියලා, නමුත් මම දැක්ක විදියට ගොඩක් එවුන්ට ඒවා ගන්න බෑ, ධනපති පන්තියේ ඉදගෙන දුප්පත් එවුන්ට කේක් කාපන් කියනවා වගේ වැඩක් ඒක.


කතා කරල වැඩක් නැහැ.මූ micromax agent කෙනෙක්ද කොහෙද phone ත්‍රෙඩ් එකක් දාන්න බෑ, මුගේ micromax ලබ්බ උස්සන් එනව. ඇප්ල් ත්‍රෙඩ් එකටත් එනව, htc එකටත් එනව. windows එකටත් එනව හැම එකේම එකම බයිලාව වන micromax වල ගුන ගැන කියෝනව..![]()


ගිහින් බලපන් පොන්z ඇපල් ත්‍රෙඩ් එකෙයි htc එකෙයිත් පෝස්ට් දාල තියෙනව ඒ වර්ග දෙකට අදාලව. අනික වින්ඩොව්ස් ත්‍රෙඩ් එකේ වින්ඩෝස් ගැනැ කතාකරන්නෙ නැතුව උබේ අහවල් එකද කතා කරන්න ඕනෙ.Windows Mobile එකට පුක දෙන එවුන් මෙතන මට බණ කියනවා.
ත්‍රෙඩ් එකේ නම බලපන් ඉස්සෙල්ල. වින්ඩෝස් ත්‍රෙඩ් එකේට ඇවිත් මයික්‍රොමැක්ස් ගනින් කියල පුක දෙන්නෙ කවුද කියල. 

කවුද මයික්‍රොමැක්ස් හොඳයි කියන්නෙ උඹද?![]()

ගිහින් බලපන් පොන්z ඇපල් ත්‍රෙඩ් එකෙයි htc එකෙයිත් පෝස්ට් දාල තියෙනව ඒ වර්ග දෙකට අදාලව. අනික වින්ඩොව්ස් ත්‍රෙඩ් එකේ වින්ඩෝස් ගැනැ කතාකරන්නෙ නැතුව උබේ අහවල් එකද කතා කරන්න ඕනෙ.ත්‍රෙඩ් එකේ නම බලපන් ඉස්සෙල්ල. වින්ඩෝස් ත්‍රෙඩ් එකේට ඇවිත් මයික්‍රොමැක්ස් ගනින් කියල පුක දෙන්නෙ කවුද කියල.
![]()
උබලා ඉතින් සුද්දගේ පුක ලෙවකන එවුන්නේ. match එකේදිත් තමන්ගේ අසැල්වැසි රටේ එවුන්ට සප් කරනවා නෙවෙයි කොහේවත් ඉන්න සුද්දට කඩේ යනවා.![]()
ඔව්. Micromax 2014 ඉදලා phone ඉන්දියාවේම හදනවා, ලංකාවේ agents ලා ඉන්නවා ඕන තරම්, වොරන්ටි හොදයි, ගාණ අඩුයි, performance හොදයි, features හොදයි, Micromax ළගේ windows phone හිටන් තියෙනවා. Micromax phone වලට නමුත් හොද screen protector එකක් ඕනේ (කඩෙන් ගන්න පුලුවන්) ,කේස් එකක් ඕනේ එච්චරයි ඒකේ අඩුපාඩුව. දැන් එන ඒවල තියෙන්නේ Octa Cores, super fast performance.![]()


දැන් උඹ අපේ ලේ පුච්චන්න හදන්නෙ. යකෝ බාල ෆෝන් වලට වැඩිගනන් දීලා ගන්න මිනිසුන්ට පිස්සු කියල හිතුවද? මයික්‍රොමැක්ස් ඊටෙල් වගේ කම්පැනි කරන්නෙ චීනෙ තියෙන ලාබ ෆෝන් එකක් අරගෙන නම ගහල වැඩි ගානට විකුනන එක, ඔය ඇන්ඩ්‍රොයිඩ් වන් එකේ features තියෙන චයිනීස් ෆෝන් එකක් දැන් $60යි. $60 ෆෝන් එක 16000කට විකුනන එකද දුප්පතුන්ට කරන සේවෙ?![]()
