හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    Gewal wala unda...un tamai bn injection eka denne ganata :)

    ඒක තමා ඉතින් ලැබීම කියන්නෙ. එක එක අයට එක එක විදියට දේවල් ලැබෙන්නෙ.

    මම අරන් ආව නම් සැප දෙනව ඉතින් ලොවෙත් නැති වෙන්න.

    දැන් ඉතින් පෝලිමෙ ඉදන් පෙට්‍රල් ටික ගහගෙන ඉන්න එක තියෙන්නෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම ලංකාවට ගියෙ නෑ අවුරුදු ගානකින්. යන්න හිටියෙ බැරි උනා කොරෝනා මගුල නිසා. නැත්තන් මම ගොඩක් දුරට දැන් බැදල ඉවර කරල වැඩේ. කොහොම හරි මම කිවෙ 22 මැද වෙනකන් හිටු කියල. බැරිම කිවා ඉතින් එතකොට ගෙදරින් සෑහෙන්න කඩල ඉවරයි සීන් එක.

    මගෙ පැත්තෙන් නම් ඔනෙ දේකට සපෝට්. මෙහෙන් එකක් කරගනින් කියල කියන්නෙ. මට තාම එහෙම බදින්න සුදුසු එකක් මෙහෙන් සෙට් උනේ නම් නෑ.
    කෙල්ල සහ දෙමවුපියෝ බය උනාද දන්නේ නැහැ එහෙනම් උඹ බොරුවක් කරනවා කියල මචන්..??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    කෙල්ල සහ දෙමවුපියෝ බය උනාද දන්නේ නැහැ එහෙනම් උඹ බොරුවක් කරනවා කියල මචන්..??

    වෙන්න පුලුවන්. මම මෙහෙ ඉදන් බඩු ගහගෙන හොර පවුලක් නඩත්තු කරන් ඉන්නවා කියල මොකක් හරි විසබීජ දාන්න ඇති කවුරු හරි ශුවර් එකට. ඒක ලංකාවෙ ගොඩක් උන් කියන දෙයක්නෙ වෙන රටක ජීවත් වෙන මිනිස්සුන්ට

    උබ හොයන්නෙ 25-30 අතර කෙල්ලෙක්නෙ. අන්ටච්ඩ් ඒවා නම් හොයාගන්න එක ලේසි නෑ පුතී. උබේ ටයිප් එකට සෙට් වෙනව නම් අදහස් ගැලපෙනව නම් ගතිගුණ හොඳයි නම් කරන් පලයන්. ගුඩ් ලක්.

    අනේ මන්ද බන්. ඊලග කෑල්ල තවත් රසවත් කියනවනෙ නේද. එහෙම වෙයි කියල හිතමු

    middle class කෑල්ලක් දාගන්න ඔනෙ
    ------ Post added on Mar 25, 2022 at 7:17 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    තමන්ගෙ පෙනුමට ගැලපෙනවද
    ගමන්ගෙ පවුල් පසුබිමට ගැලපෙනවද
    තමන්ට වඩා/සමානව ඉගෙනගෙන තියනවද
    Attitude එක තමන්ට ගැලපෙනවද

    Boob or Ass or Foot or Hip ඕකත් තමන් කැමති කැටගරි එකේද? 😁

    ඕව තමයි බලන්න ඕනෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    වෙන්න පුලුවන්. මම මෙහෙ ඉදන් බඩු ගහගෙන හොර පවුලක් නඩත්තු කරන් ඉන්නවා කියල මොකක් හරි විසබීජ දාන්න ඇති කවුරු හරි ශුවර් එකට. ඒක ලංකාවෙ ගොඩක් උන් කියන දෙයක්නෙ වෙන රටක ජීවත් වෙන මිනිස්සුන්ට
    අපෝ ඕක මට වෙලා තියනවා, ඒ නිසා කාලයක් පැය 24ම skype (2003, 2014 වගේ කාලේ වෙන්න ඕන) පස්සේ viber කෝල් එකේ ඉන්න උනා. ඒ ඒකිගේ මොලේ කාපු නිසා එක එක උන්.. පස්සේ මගේ මහහන්සියෙන්ම මම එහෙම කෙනෙක් නෙවෙයි කියල පෙනන්න හෙන ගේමක් දුන්න..
     
    • Like
    Reactions: Hyperx99 and Ryan08

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    Mage yaluwek inno set karannada
    Ganna deyak nathuwa athi ube yaluwek nam. 😅

    ඒක තමා ඉතින් ලැබීම කියන්නෙ. එක එක අයට එක එක විදියට දේවල් ලැබෙන්නෙ.

    මම අරන් ආව නම් සැප දෙනව ඉතින් ලොවෙත් නැති වෙන්න.

    දැන් ඉතින් පෝලිමෙ ඉදන් පෙට්‍රල් ටික ගහගෙන ඉන්න එක තියෙන්නෙ
    Were you in Dubai before NZ and name starts with Sa ?
    ------ Post added on Mar 25, 2022 at 7:51 AM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    Nope :no::P

    Not me

    Never been to Dubai
    One of my friends face the same incident recently. 🤪

    If you try to find a girl now, yep you can very easily since you are in NZ now. But, 99% will be gold diggers bro. So, better to find a one from the Sri Lankan community in NZ

    You should be killed if you never fucked your ex at least in the ass for the whole 10 years.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    ඇයි කෙල්ලට PR දැම්මෙ නැත්තෙ?

    මගෙ යාලුවෙක්ට ඔහොම එකක් උනා..
    හැබැයි කෙල්ලට වයස නැති නිසා වෙන proposal නම් හෙව්වෙ නෑ හැබැයි කොල්ලට කැමතිම නෑ ගෙදරරින්.

    ඒත් කෙල්ල කොල්ලව බැන්ද. මලගෙදර වගේ ඉතිං අම්මල උන්නෙ.

    එහෙම කෙල්ලොත් ඉන්නව
     
    • Like
    Reactions: Ryan08

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    ඒක තමා ඉතින් ලැබීම කියන්නෙ. එක එක අයට එක එක විදියට දේවල් ලැබෙන්නෙ.

    මම අරන් ආව නම් සැප දෙනව ඉතින් ලොවෙත් නැති වෙන්න.

    දැන් ඉතින් පෝලිමෙ ඉදන් පෙට්‍රල් ටික ගහගෙන ඉන්න එක තියෙන්නෙ
    Kellata pennma dapan dawasaka :lol: Muna deka wei
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    උබ අවරුදු 5 රට ඉදියේ හොරෙන් පැනලද බන් ,ඇවිත් ඕව කතා කරගෙන එන්ගේජ් වෙලා ගියානම් හරිනේ,ඔය වගේ කැපකිරීමක් වත් කරන්න බැරිනම් උබෙන් වැඩක් නැනේ.උබට සාදාරන හේතුවක් තිබ්බත් කෙල්ල ගැන හිතන්න හිබ්බා.උබට ඒකිට වඩා වෙන දෙයක් වටින නිසානේ ඉතින් උබ ආවේ නැත්තේ.

    දැන් කරන්න දෙයක් නැ,වෙන එකක් හොයාගනින්.ගැනු එයි බන් ඕන තරම් ගේමක් ගහල දියුණු වෙයන් ගුඩ් ලක්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    මොන මගුලටද බන් හොඳ කෙල්ලො! හොඳ කෙල්ලො කියන්නෙ අර ගෝඨා ඇවිත් කරයි කියල හිතනව වගේ ෆීලින්ග් එකකට ! ලස්සන ඉගෙන ගත්තු යම් වැදගත් වටපිටාවක් තියන කෙල්ලෙක් හොයාගන්න.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    උබ අවරුදු 5 රට ඉදියේ හොරෙන් පැනලද බන් ,ඇවිත් ඕව කතා කරගෙන එන්ගේජ් වෙලා ගියානම් හරිනේ,ඔය වගේ කැපකිරීමක් වත් කරන්න බැරිනම් උබෙන් වැඩක් නැනේ.උබට සාදාරන හේතුවක් තිබ්බත් කෙල්ල ගැන හිතන්න හිබ්බා.උබට ඒකිට වඩා වෙන දෙයක් වටින නිසානේ ඉතින් උබ ආවේ නැත්තේ.

    දැන් කරන්න දෙයක් නැ,වෙන එකක් හොයාගනින්.ගැනු එයි බන් ඕන තරම් ගේමක් ගහල දියුණු වෙයන් ගුඩ් ලක්.

    Agreed. This is my fault. Mama easy gaththa wadi seen eka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    අපරාදේ උබ ගේමක් ගහල කෙල්ලව nz ගේන්න ගත්ත නං ඔය ප්‍රශ්න නෑ
     
    • Like
    Reactions: Ryan08

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    අපෝ ඕක මට වෙලා තියනවා, ඒ නිසා කාලයක් පැය 24ම skype (2003, 2014 වගේ කාලේ වෙන්න ඕන) පස්සේ viber කෝල් එකේ ඉන්න උනා. ඒ ඒකිගේ මොලේ කාපු නිසා එක එක උන්.. පස්සේ මගේ මහහන්සියෙන්ම මම එහෙම කෙනෙක් නෙවෙයි කියල පෙනන්න හෙන ගේමක් දුන්න..
    ado ohoma kellek badapu nati ekamai hoda. hena toxic case ekak ne bn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    යකෝ ලංකාවෙත් නෙමෙයි නම් ඉන්නේ මෙහෙ ඉන්න දාලා ගිය එකියක් ගැන වද වෙන්නේ මොකටද. සැට් කරගනින්කෝ ඔහෙන් සුද්දියෙක්.