හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    hoda educated qualified un ona tharam innawa. sudu lassana un naane
    කලටි පොලයක් වගේ හැමෝම හොල්ලල බලලා තියල ගිය තේරිච්ච එකක් කරගහන්නෙ නැතුව එඩියුකේටඩ් ගතිගුණ හොඳ, ෆැමිලි එක හොඳ එකක් කර ගහපං. ඔය ලස්සන තියෙන්නෙ අවුරුදු කීපයයි නේ.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    Ubata rata yanna ehema idea ekak nadda bn?
    Oya magul okkoma amathaka karala dala, hoda ratakata gihin athal eke ehen kellek set kara gena aluth life ekak patan ganin
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    kohomad bn mehem venne? weekend eketh gedar wada walat time yanaw, office thiyenneth wfh idala hitala thama office ekat yanne, ane mnda mokak karanna d kiyala :sorry:

    Find some activities that you can interact with people.

    Social groups, clubs and societies walata join wenna

    Ubata rata yanna ehema idea ekak nadda bn?
    Oya magul okkoma amathaka karala dala, hoda ratakata gihin athal eke ehen kellek set kara gena aluth life ekak patan ganin

    අවුරුදු ගානක් ජීවත් වෙන්නෙ වෙන රටක බන්. මේ උට්ට කෙල වෙන්න බලපැවෙත් ඒක. දැන් ඉවරයි බන් මම ඒක අත ඇරල ඉවරයි. මගෙත් වරද බන් ලංකාවෙ රෙද්ද අල්ලන් හිටපු එක
    ------ Post added on Jan 16, 2023 at 6:21 AM
     
    • Like
    Reactions: nkt

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,263
    2,448
    113
    Srilanka
    kohomad bn mehem venne? weekend eketh gedar wada walat time yanaw, office thiyenneth wfh idala hitala thama office ekat yanne, ane mnda mokak karanna d kiyala :sorry:
    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමා.
    කලින් එක Dec වල ඉවර උනා. ආයේ එකක් හොයාගන්න හෙන ගේමක් දෙන්න වෙයි වගේ 😌
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    hoda educated qualified un ona tharam innawa. sudu lassana un naane
    ගොඩක් උන් අර injection ගහල ඉන්නේ. අපේ පැත්තේ උන් දැන් හොයන්නවත් බැහැ ගොඩක් සුදු කෙල්ලෝ ඉන්නේ. ඉස්සර උන් හෙන කලුයි :D. උන්ගේ ළමයි උන්ගේ කලින් පාට හැබැයි.

    සුදු කෙල්ලෙක් ඉන්න එක හොඳයි නැත්තම් තලෙළු කෙල්ලෙක් සුදු කරලා ගණනින්. දැන් කෙල්ලෝ අවුලක් නැහැ කෙලින් අහල date කරපන්. Vehicle , Stable ගතිය තියෙනවනම් කෙල්ලෝ වැඩිය case දන්නේ නැහැ. උබේ Odds ගාන වැඩි කරගනින්. යාලුවන්ගේ යාලුවෝ, cousin ලගේ යාළුවො ... ඔය circle එක trust worthy . නැත්තම් ඉතින් random කෙල්ලෙක්. එහෙමත් නැත්තම proposal තමා . හොඳ කෙල්ලෝ ඉන්නවා අඩුයි හැබැයි
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    සෑහෙන ප්‍රශ්නයක වැටිල ඉන්නෙ කියන්න කනගාටුයි මිත්‍ර වරුනි.

    අවුරුදු 10+ කරපු කෙල්ලගෙ සීන් එක ඉවර උනා දැන් නිකන් පොල්ලෙක් ගැහුව වගේ සීන් එකක ඉන්නෙ. අවුරුදු 30යි ආය මුල ඉදන් පටන් ගන්න වෙනවනෙ කියල හිතෙනකොට සෑහෙන අවුල්. ජිවිතෙ අනික් දේවල් ඔක්කොම හරියට ගොඩ දාගත්ත මේක කෙල උන එක ගැන නම් පට්ටම අවුල්

    මට ඉස්කොලෙ යන කාලෙ අහම්බෙන් සෙට් වෙලා යාලු උන කෙල්ලගෙ සම්බන්දෙ.

    ඉවර වෙලා මාස කීපයක් වෙනව නමුත් වැඩි ගානක් තිබ්බෙම නෑ. එක පාරම හෙන ගැහුව වගේ රියලයිසේශන් එකක් ආව හරි විදියට ඉමොශනලි සෙට් වෙන ලස්සනයි ඔක්කොම තියන ගෑනියෙක් කොහොම හොයා ගන්නද කියල. ෆක් වෙලා ඉන්නෙ

    දැන් කොහොමද වයසක උන් කෑලි දාගන්නෙ ? ලහිපිටද මොකක්ද මගුල බලන්න වෙයිද ගුපියනේ ? :( :rolleyes:
    7 years love කරලා කෙලවී ඇත, ඒකි වෙන එකෙක් marry කළා, උබේ ප්‍රශ්නෙමයි මට තියෙන්නෙ, ආයෙ හොයාගන්න එක.😕
     
    • Sad
    Reactions: nooby

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    අවුරුදු ගානක් ජීවත් වෙන්නෙ වෙන රටක බන්. මේ උට්ට කෙල වෙන්න බලපැවෙත් ඒක. දැන් ඉවරයි බන් මම ඒක අත ඇරල ඉවරයි. මගෙත් වරද බන් ලංකාවෙ රෙද්ද අල්ලන් හිටපු එක
    ------ Post added on Jan 16, 2023 at 6:21 AM
    Ithin ehenam ohen kellek set karaganinko.
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Wayasa kiyada? mama Gen z, early 2000s wala. mn danna environment ekenam oona tarm sudu lassna cheese bole wage, well educated, kisima affair ekak tibila nathi hoda elegant gahanu lamai inawa.. ekak hari giye nattan tawa ekak, oona widihta replace karana puluwn.. 🤠 owa ganan gana epa bro.. Mehe Church ekaka/ societies/clubs tikakta join wela blna.. good luck !!
     
    • Like
    Reactions: vj3660

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    දැන් මොකෝ උබේ තත්වේ? කෙල්ලෙක් සෙට් ද? නැත්නම් මෙච්චර කල් ගිහිල්ලත් කලින් එකේ එවා හිත හිතද ඉන්නේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113

    This site can’t be reached​

    ගෑනු.lk’s server IP address could not be found.

    DNS_PROBE_FINISHED_NXDOMAIN
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,263
    2,448
    113
    Srilanka
    Wayasa kiyada? mama Gen z, early 2000s wala. mn danna environment ekenam oona tarm sudu lassna cheese bole wage, well educated, kisima affair ekak tibila nathi hoda elegant gahanu lamai inawa.. ekak hari giye nattan tawa ekak, oona widihta replace karana puluwn.. 🤠 owa ganan gana epa bro.. Mehe Church ekaka/ societies/clubs tikakta join wela blna.. good luck !!
    .onawada bn oya clubs societies poddak kiyapanko balanna
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    7 years love කරලා කෙලවී ඇත, ඒකි වෙන එකෙක් marry කළා, උබේ ප්‍රශ්නෙමයි මට තියෙන්නෙ, ආයෙ හොයාගන්න එක.😕
    උගෙ ප්‍රශ්නෙයි උබෙ ප්‍රශ්නෙමයි මටත් තියෙන්නෙ .4 ක එකක් ඉවර් කලා October වල. ආයෙ හොයාගන්නත් ඕනෙ දැන් 28 😐
    .onawada bn oya clubs societies poddak kiyapanko balanna
    I need tht too
     
    • Sad
    Reactions: nooby