සෑහෙන ප්‍රශ්නයක වැටිල ඉන්නෙ කියන්න කනගාටුයි මිත්‍ර වරුනි.
අවුරුදු 10+ කරපු කෙල්ලගෙ සීන් එක ඉවර උනා දැන් නිකන් පොල්ලෙක් ගැහුව වගේ සීන් එකක ඉන්නෙ. අවුරුදු 30යි ආය මුල ඉදන් පටන් ගන්න වෙනවනෙ කියල හිතෙනකොට සෑහෙන අවුල්. ජිවිතෙ අනික් දේවල් ඔක්කොම හරියට ගොඩ දාගත්ත මේක කෙල උන එක ගැන නම් පට්ටම අවුල්
මට ඉස්කොලෙ යන කාලෙ අහම්බෙන් සෙට් වෙලා යාලු උන කෙල්ලගෙ සම්බන්දෙ.
ඉවර වෙලා මාස කීපයක් වෙනව නමුත් වැඩි ගානක් තිබ්බෙම නෑ. එක පාරම හෙන ගැහුව වගේ රියලයිසේශන් එකක් ආව හරි විදියට ඉමොශනලි සෙට් වෙන ලස්සනයි ඔක්කොම තියන ගෑනියෙක් කොහොම හොයා ගන්නද කියල. ෆක් වෙලා ඉන්නෙ
දැන් කොහොමද වයසක උන් කෑලි දාගන්නෙ ? ලහිපිටද මොකක්ද මගුල බලන්න වෙයිද ගුපියනේ ?