හොද කොත්තුවක්

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ලගදි නුවරින් crispy chicken shawarma එකක් කෑවා ගූ හතයි
    චිකන් කෑලි පාන් කෑලි වගේ මෙලො රහක් නෑ
     
    • Haha
    Reactions: NRTG and Ryan08

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    ඉස්සර නාරාහේන්පිට color light හරියේ කඩේකින් කොත්තු කෑවා. ඌ සරම අමුඩේ වගේ කැහිප‍ොට ගහන්. දාඩිය දාගෙන හදන්නෙ. අන්න කොත්තු !!!
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,976
    1
    15,409
    113
    Cheese Kottu නම් මාකුඹුර Glomark. Mozzarella දාන්නෙ පිලාවුස් වගේ Happycow cheese කෑලි නෙමෙයි. අප්පිරිය නැතුව කාපු එකම චීස් කොත්තුව. මම කෑවෙ අවුරුදු 2කට කලින්. දැන් කොහොමද දන්නෑ
     
    • Like
    Reactions: NRTG

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    222
    189
    43
    පන්නිපිටිය පුබුදු ඵකේ කොත්තු තමා මම නම් අාසම..ගොඩක්ම ගන්නේ බීෆ් ඉඳි අාප්ප කොත්තුව.මස් දානව හොඳට..රසත් පට්ට..
    kiyada

    Cheese Kottu නම් මාකුඹුර Glomark. Mozzarella දාන්නෙ පිලාවුස් වගේ Happycow cheese කෑලි නෙමෙයි. අප්පිරිය නැතුව කාපු එකම චීස් කොත්තුව. මම කෑවෙ අවුරුදු 2කට කලින්. දැන් කොහොමද දන්නෑ
    glomark eke kottu thiyenwada ban
    ------ Post added on Mar 2, 2023 at 12:23 PM
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,339
    5,261
    113
    Loading...
    330828011_150871474495338_1207072779208167722_n.jpg
     
    • Love
    Reactions: CloudX64 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,446
    199,399
    113
    Colombo, Sri Lanka
    • Love
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මම මේකෙන් කාලා තියනවා. රයිස් එකත් හොඳයි. හැබැයි අජිනමොටෝ නාවල දෙන්නේ

    මම නම් ගන්නේ චීස් කොත්තු.. මේ හරියේ වෙන එකක් නැ ඒ Quality එකට ගහන්න. :love2:
    නොමල් කොත්තු එකත් එච්චර හරි නැහැ..
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,446
    199,399
    113
    Colombo, Sri Lanka
    මම නම් ගන්නේ චීස් කොත්තු.. මේ හරියේ වෙන එකක් නැ ඒ Quality එකට ගහන්න. :love2:
    නොමල් කොත්තු එකත් එච්චර හරි නැහැ..
    ඔව් එක ඇත්ත. සති අන්තයේ පට්ට සෙනගක් ඉන්නවා මචන් මේකේ
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,386
    1
    5,074
    113
    Sin-tertainment Den
    Meke issara quality eka hondai dan tikak adui
    මම නම් ගන්නේ චීස් කොත්තු.. මේ හරියේ වෙන එකක් නැ ඒ Quality එකට ගහන්න. :love2:
    නොමල් කොත්තු එකත් එච්චර හරි නැහැ..