ලගදි නුවරින් crispy chicken shawarma එකක් කෑවා ගූ හතයි
චිකන් කෑලි පාන් කෑලි වගේ මෙලො රහක් නෑ
චිකන් කෑලි පාන් කෑලි වගේ මෙලො රහක් නෑ
mekanam atta tama.වැඩිය නොදන්න පැත්තක එකපාරටම හිතිලා නවත්තලා කාපු කොත්තු තමයි රස. අරක හොඳයි මේක හොඳයි කියලා යන ඒවා මෙලො රහක් නෑ

kiyadaපන්නිපිටිය පුබුදු ඵකේ කොත්තු තමා මම නම් අාසම..ගොඩක්ම ගන්නේ බීෆ් ඉඳි අාප්ප කොත්තුව.මස් දානව හොඳට..රසත් පට්ට..
glomark eke kottu thiyenwada banCheese Kottu නම් මාකුඹුර Glomark. Mozzarella දාන්නෙ පිලාවුස් වගේ Happycow cheese කෑලි නෙමෙයි. අප්පිරිය නැතුව කාපු එකම චීස් කොත්තුව. මම කෑවෙ අවුරුදු 2කට කලින්. දැන් කොහොමද දන්නෑ
කඩවත හරියේ නම් ඉන්නේ ආලකමන්දාව AKA The Stage Cafe![]()
https://www.google.com/search?q=The+Stage+Cafe+&+Cake+Bar&sourceid=chrome&ie=UTF-8
මම මේකෙන් කාලා තියනවා. රයිස් එකත් හොඳයි. හැබැයි අජිනමොටෝ නාවල දෙන්නේ
ඔව් එක ඇත්ත. සති අන්තයේ පට්ට සෙනගක් ඉන්නවා මචන් මේකේමම නම් ගන්නේ චීස් කොත්තු.. මේ හරියේ වෙන එකක් නැ ඒ Quality එකට ගහන්න.
නොමල් කොත්තු එකත් එච්චර හරි නැහැ..
මම නම් ගන්නේ චීස් කොත්තු.. මේ හරියේ වෙන එකක් නැ ඒ Quality එකට ගහන්න.
නොමල් කොත්තු එකත් එච්චර හරි නැහැ..
Ai bn e? Mata nm awulak therenne na ekeMr Koththu ekennam kanne epa
Eken kewoth Mr. Kottuge ammage life time eka adu wenawaMr Koththu ekennam kanne epa
Youtube Vlog කාරයෝ හොඳයි කියන්නෙ නැති තැනකින් කාල බලපං.ඒව තමා හොඳ.