හොද ගිටාර් එකක් තෝර ගන්නේ කොහොමද?
[FONT="]මචන්සලා මට ගිටාර් පුරුදු වෙන්න පිස්සුවක් ආව[/FONT]. Accoustic ගිටාර් එකක් ගන්නයි ඕනි[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මන් කොටුවේ සායි සංගීත එකට call එකක් දීල බැලුව. ගිටාර් නම් rs 9000 ඉදන් තියෙනවලු. මන් මචන් සංගීතය කරලා තියෙනවා. වයලින් එහෙම හොදට පුළුවන්. දැන් මට හොද ගිටාර් එකක් තෝර ගන්නයි ඕනි.
[/FONT]
[FONT="]ඕවයේ තියෙනවා නේද [/FONT][FONT="]Fret Buzzing [/FONT][FONT="]කියල එක එක ලෙඩ.
[/FONT]
[FONT="]තව strings fret board එකට ලගින් යන්න ඕනිලු. එහෙම නම් ඒ කොච්චරක් උසකින්ද?
[/FONT]
[FONT="]අන්න ඔය වගේ ජරමර නැති එකක් ගන්නයි ඕනි. මගේ එක friend තෙක්වත් නෑ ගිටාර් ගහන. දන්න කියල එකෙක් කොහොමත් නෑ. දැන් මන් කොහොමද ගිහින් මට ගැලපෙන හරි ගිටාර් එක තෝර ගන්නේ. මන් තනියෙන්ම පුරුදු වෙන්නයි ඉන්නේ. හොද Tutorial ටිකක් ලැබුන, ඒ හින්ද සංගීත master කෙනෙක් නෑ හරි එකක් තෝර ගන්න.[/FONT]
ගිටාර් ඔස්තාර් වරුනි. මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනු මැනවි.

[/FONT][FONT="][/FONT]
[FONT="]මචන්සලා මට ගිටාර් පුරුදු වෙන්න පිස්සුවක් ආව[/FONT]. Accoustic ගිටාර් එකක් ගන්නයි ඕනි[FONT="]
[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]මන් කොටුවේ සායි සංගීත එකට call එකක් දීල බැලුව. ගිටාර් නම් rs 9000 ඉදන් තියෙනවලු. මන් මචන් සංගීතය කරලා තියෙනවා. වයලින් එහෙම හොදට පුළුවන්. දැන් මට හොද ගිටාර් එකක් තෝර ගන්නයි ඕනි.
[/FONT]
[FONT="]ඕවයේ තියෙනවා නේද [/FONT][FONT="]Fret Buzzing [/FONT][FONT="]කියල එක එක ලෙඩ.
[/FONT][FONT="]තව strings fret board එකට ලගින් යන්න ඕනිලු. එහෙම නම් ඒ කොච්චරක් උසකින්ද?
[/FONT]
[FONT="]අන්න ඔය වගේ ජරමර නැති එකක් ගන්නයි ඕනි. මගේ එක friend තෙක්වත් නෑ ගිටාර් ගහන. දන්න කියල එකෙක් කොහොමත් නෑ. දැන් මන් කොහොමද ගිහින් මට ගැලපෙන හරි ගිටාර් එක තෝර ගන්නේ. මන් තනියෙන්ම පුරුදු වෙන්නයි ඉන්නේ. හොද Tutorial ටිකක් ලැබුන, ඒ හින්ද සංගීත master කෙනෙක් නෑ හරි එකක් තෝර ගන්න.[/FONT]
- [FONT="] සරලව අහනවා නම් ලෙඩ නැති මට Play කරන්න ලේසි ගිටාර් එකක් හදුනා ගන්නේ කොහොමද? හොද Brand මොනාද?
[/FONT] - [FONT="]තව එකක්. [/FONT][FONT="]Accoustic එකෙත් අර ගිටාර් හැඩ 2ක් තියෙනවා නේද?මොකද්ද වඩා හොද? [/FONT][FONT="][FONT="]Sound වල වෙනසක් තියෙනවද?
[/FONT] ( පහත රූප වලින් )