හොද ගිටාර් එකක් තෝර ගන්නේ කොහොමද?

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉන්දියන් ගිටාර් (ගිවිසන්) එකක් ගන්නවාට වඩා හොදයි යමහා ගිටාර් එකකට යන එක. ඉන්දියන් ගිටාර් ඇරගෙන අවුරුදු 2 විතර ගියාම ආර්ම් ඇද වෙනවා. කොච්චර හොද ස්ට්රින් සෙට් එකක් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මුලදී තියෙන ගතිය නැහැ...
    උබ ඉස්සල්ලාම ගිටාර් එක ඇරගෙන fret-board එකේ එක එක note ගහගෙන උඩට යන්න පැහැදිලිව සද්දේ තියෙද කියලා... strings සේරම ගහලා බලන්න.
    strings fret-board එකට ලගයි නම් ගිටාර් එක ගහන්න ලේසී. හැබැයි ඉස්සල්ලාම පුරුදු වෙනවා නම් strings fret-board එකට දුර එකක් ගනින් එතකොට ගහන්න අමාරුයි. හැබැයි අත හැදෙනවා හොදට.....

    :eek:අත කෙසේ වෙතත් ගිටාර් ගහන එකනම් ඉක්මණින් නතර වෙයි :rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    :eek:අත කෙසේ වෙතත් ගිටාර් ගහන එකනම් ඉක්මණින් නතර වෙයි :rofl:
    ඔව් බන් මම දන්නාව.. ඔය සිංදු බලලා සෝඩා බෝතලේ වගේ ආසාව ආවහම ගිටාර් ගන්නවා. හැබැයි මාසයක් ගහයි ඊට පස්සේ අල්ලන්නෙත් නැහැ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔව් බන් මම දන්නාව.. ඔය සිංදු බලලා සෝඩා බෝතලේ වගේ ආසාව ආවහම ගිටාර් ගන්නවා. හැබැයි මාසයක් ගහයි ඊට පස්සේ අල්ලන්නෙත් නැහැ.

    මුලින්ම පට්ට කැපවීමක් තියෙන්න ඕනේ බං , මුල ටික හරියට අල්ල ගත්තට පස්සේ ආමාරු නැහැ