ඉන්දියන් ගිටාර් (ගිවිසන්) එකක් ගන්නවාට වඩා හොදයි යමහා ගිටාර් එකකට යන එක. ඉන්දියන් ගිටාර් ඇරගෙන අවුරුදු 2 විතර ගියාම ආර්ම් ඇද වෙනවා. කොච්චර හොද ස්ට්රින් සෙට් එකක් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මුලදී තියෙන ගතිය නැහැ...
උබ ඉස්සල්ලාම ගිටාර් එක ඇරගෙන fret-board එකේ එක එක note ගහගෙන උඩට යන්න පැහැදිලිව සද්දේ තියෙද කියලා... strings සේරම ගහලා බලන්න.
strings fret-board එකට ලගයි නම් ගිටාර් එක ගහන්න ලේසී. හැබැයි ඉස්සල්ලාම පුරුදු වෙනවා නම් strings fret-board එකට දුර එකක් ගනින් එතකොට ගහන්න අමාරුයි. හැබැයි අත හැදෙනවා හොදට.....