හොද තේ වර්ගයක් අතේ ඇති මුදලට නැද්ද ?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මචන්ලා මෙහෙම සීන් එකක් තියෙන්වා.. අපි ඔය ඔක්කොම නම් වලින් බොන්නෙ බාල තේ.. බලපන් ඒකෙ ගහලා තියෙන්නෙ කහට තේ කියලා..

    මම දන්න තරමින් normal market එකේ අඩුවට bopf තියෙන්නෙ zesta & bogawanthalawa විතරයි.. ඒ දෙකේ රස අනිත්වට වඩා සුපිරි.

    ඇත්තම කිව්වොත් zesta පැක් කරන්නෙත් වටවල අය.. උන්ගෙ bopf tea එක තමා zesta කියන්නෙ.. එතකොට bogawabthalawa උන් එකම නමින් ඔය දෙකම ගහනව. Bopf එක තැබිලි පාට පැකට් එකක්..

    මම කියන්වට කහට තේ & bopf පැකට් දෙකක් කඩලා බලපන් පැහැදිලි වෙනසක් තියෙන්වා කුඩු එකේම.

    • Like
    Reactions: D_Mad

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula

    :love::love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704

    තේ බෑග් 100 ම 360 යි BOPF.

    1Nks4hc.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔවා සුද්දා පුරුදු කොරපුවා.. ඔය තේ කියන ජාතිය ඕනවට වඩා බොන්න ගිහින් නැති ලෙඩ හැදෙනවා .බීපල්ලකෝ හොද එලකිරි වීදුරුවක් . :angry:අල්ලපු ගෙදර ඇන්ටිගේ වැස්සිගේ කිරි අපිටදෙන් නැතුව කිරිපිටිසමාගම් වලට දෙනවා.. කුහක සින්හලු ...:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    ඔවා සුද්දා පුරුදු කොරපුවා.. ඔය තේ කියන ජාතිය ඕනවට වඩා බොන්න ගිහින් නැති ලෙඩ හැදෙනවා .බීපල්ලකෝ හොද එලකිරි වීදුරුවක් . :angry:අල්ලපු ගෙදර ඇන්ටිගේ වැස්සිගේ කිරි අපිටදෙන් නැතුව කිරිපිටිසමාගම් වලට දෙනවා.. කුහක සින්හලු ...:angry:

    එළකිරි වලට මහත් වෙනවනේ බං. තේ කෝප්පේ කැලරි 0 යි කිරි වීදුරුව 150 යි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රෙඩ් එකට නම් අදාළ නැතුව ඇති.

    මගේ ජීවිතේට මම බීපු රසම තේ වර්ගය තමයි Basilur tea. යුරෝප වලට යවන තේ වර්ගයක්....

    ඉස්සර පැකේජින් කොම්පැනි එකක වැඩ කළා. ඒකේ ඔය Basilur tea පැකේජින් එක කළා. ඔය මාකටින් සයිඩ් එක හැන්ඩ්ල් කරපු මනුස්සයා හිටපු ගමන් ඔය තේ පැකට් අපිට ගෙනත් දෙනවා.
    තව එකක්, export කරපු තේ වර්ග වලින් ලස්සනම ප්‍රින්ට් එක දැක්කේ ඔය වර්ගේ..

    සාමාන්‍යයෙන් සෙස්ටා තේ එක අනික්වට වඩා රසයි මට.

    5uSqJO6.jpg
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ත්‍රෙඩ් එකට නම් අදාළ නැතුව ඇති.

    මගේ ජීවිතේට මම බීපු රසම තේ වර්ගය තමයි Basilur tea. යුරෝප වලට යවන තේ වර්ගයක්....

    ඉස්සර පැකේජින් කොම්පැනි එකක වැඩ කළා. ඒකේ ඔය Basilur tea පැකේජින් එක කළා. ඔය මාකටින් සයිඩ් එක හැන්ඩ්ල් කරපු මනුස්සයා හිටපු ගමන් ඔය තේ පැකට් අපිට ගෙනත් දෙනවා.
    තව එකක්, export කරපු තේ වර්ග වලින් ලස්සනම ප්‍රින්ට් එක දැක්කේ ඔය වර්ගේ..

    සාමාන්‍යයෙන් සෙස්ටා තේ එක අනික්වට වඩා රසයි මට.

    5uSqJO6.jpg

    මම අදුනන හාදයෙක් ඉන්නවා ආර්මේනියා කොල්ලෙක් මම් පොරගෙන් ඇහුව මොනවද එහේ ටී තියෙන්නේ කියලා.. එහෙ ටී වවන් නෑලු. වින්ටර්1 කෙලවිලා යනවනේ ගස් පිටින්ම. ඩිල්මා කියල ටී එකලු හැම තැනම තියෙන්නේ උන්ගේ රටේ.. මට පුදුමයි. අපි ඉතින් මේ මාසෙ පඩියට නහිනවා. මුන් ලෝකෙම අල්ලල බිස්නස් වලින්. කොහොම ප්‍රොෆිට්1ක් ඇත්ද ? පොඩි හරි බිස්නස් එකක් අටවගන්න ඕන මචං... කොහෙද උබ ඉතින් අර ට්‍රැවලින් වැඩේ කරන්නේ නැනෙ. ස්තුති ශෙරා කරගත්තට.මමත් බීල තියනවා සුපිරි තේ වර්ග ඩිල්ම වල. නම් නම් මතක නෑ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එළකිරි වලට මහත් වෙනවනේ බං. තේ කෝප්පේ කැලරි 0 යි කිරි වීදුරුව 150 යි.

    මහන්සි වෙලා වැඩ කොරපන්. ජිම් පලයන්.එතකොට ඇගත් හැදෙනවා ..අද කීදෙනෙක්නම් මහත්වෙන්න බැරුව දගලනවද :)
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    කිරි තේ වල්ටයි plaintea වලටයි හරියන තේ කොල වර්ග 2ක් තියෙනවා නේද. (BOPF good for tea.)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    මහන්සි වෙලා වැඩ කොරපන්. ජිම් පලයන්.එතකොට ඇගත් හැදෙනවා ..අද කීදෙනෙක්නම් මහත්වෙන්න බැරුව දගලනවද :)

    මං හිතුව උඹ කුඹුරක් කොටාපන් කියයි කියල :yes:

    වෙලාවක් නෑ බං ජිම් යන්න. කිරි එකක් වෙනුවට සීනි නැති කහට එකක් බොන එක ලේසියි ජිම් යනවට වඩා :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම අදුනන හාදයෙක් ඉන්නවා ආර්මේනියා කොල්ලෙක් මම් පොරගෙන් ඇහුව මොනවද එහේ ටී තියෙන්නේ කියලා.. එහෙ ටී වවන් නෑලු. වින්ටර්1 කෙලවිලා යනවනේ ගස් පිටින්ම. ඩිල්මා කියල ටී එකලු හැම තැනම තියෙන්නේ උන්ගේ රටේ.. මට පුදුමයි. අපි ඉතින් මේ මාසෙ පඩියට නහිනවා. මුන් ලෝකෙම අල්ලල බිස්නස් වලින්. කොහොම ප්‍රොෆිට්1ක් ඇත්ද ? පොඩි හරි බිස්නස් එකක් අටවගන්න ඕන මචං... කොහෙද උබ ඉතින් අර ට්‍රැවලින් වැඩේ කරන්නේ නැනෙ. ස්තුති ශෙරා කරගත්තට.මමත් බීල තියනවා සුපිරි තේ වර්ග ඩිල්ම වල. නම් නම් මතක නෑ..

    ඩිල්ම තේ මම නම් බීලා නෑ. හැබැයි ඩිල්මා කියන්නේ හොඳ රෙපියුටඩ් කොම්පැනි එකක්. ඇතුලේ වැඩ කරන සේවකයන්ට සලකන විදිහ නම් කොහොමද කියන්න දන්නේ නෑ. එත් මාකට් එකේ හොඳ නමක් තියෙනවා. ඒ වගේම තමයි ඇතුලේ working process එක. සෑහෙන ස්ටැන්ඩර්ඩ්.
    මම ඔය පැකේජින් කොම්පැනි එකේදී අපි ඉන්ටර්නල් ඔඩිට් ටීම් එකක් හිටියා. අපි ව ට්‍රේනින් වලට නෙස්ලේ, යුනිලිවර්ස්, ඩිල්මා, CBL, කීල්ස් වගේ කොම්පැනි වලට යැව්වා. එතැනදී තමා ඩිල්මා කොම්පැනියේ working process එක දැක්කේ.ඇත්තටම නෙස්ලේ, ෆොන්ටෙරා වලට වඩා ස්ටැන්ඩර්ඩ් එක හොඳයි.QA සයිඩ් එක එහෙම උපරිමයටම තියෙනවා.සිස්ටම් එකේ හොඳ කම කියන්නේ අපිට QA process එකේදී කිසිම error එකක් Finished goods වලදී අල්ල ගන්න බැරි වුනා.

    ට්‍රැවලින් වැඩේ නම් මම හුදෙක්ම ආසාවට කරනවා මචං. අනික අපි යනවා වගේ ගමන් මිනිස්සුන්ව එක්ක ගියොත් හිරේ ලගින්න වෙන්නේ.මම කොහොමත් ඕක බිස්නස් එක කරගන්න කැමති නෑ බන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ගන්න පුලුවන් මිලකට දෙනව නම් ගන්නවා. දැනට සෙස්ටා තමයි බොන්නේ. අනිත් ඒවට වඩා ඒකේ රසයක් තියෙනවා.

    Watawala ,Zests , Chemical loaded. Tamil Shit
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    Rozelle tea shop eakak thiyenawa,Narahenpita economical center eke. Non Chemical Tea
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    මචන්ලා මෙහෙම සීන් එකක් තියෙන්වා.. අපි ඔය ඔක්කොම නම් වලින් බොන්නෙ බාල තේ.. බලපන් ඒකෙ ගහලා තියෙන්නෙ කහට තේ කියලා..

    මම දන්න තරමින් normal market එකේ අඩුවට bopf තියෙන්නෙ zesta & bogawanthalawa විතරයි.. ඒ දෙකේ රස අනිත්වට වඩා සුපිරි.

    ඇත්තම කිව්වොත් zesta පැක් කරන්නෙත් වටවල අය.. උන්ගෙ bopf tea එක තමා zesta කියන්නෙ.. එතකොට bogawabthalawa උන් එකම නමින් ඔය දෙකම ගහනව. Bopf එක තැබිලි පාට පැකට් එකක්..

    මම කියන්වට කහට තේ & bopf පැකට් දෙකක් කඩලා බලපන් පැහැදිලි වෙනසක් තියෙන්වා කුඩු එකේම.

    Chemical loaded Watawala & Zesta