හොද-නිළධාරියෙක්

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හොද-නිළධාරියෙක්

    404422_373449296003928_318710994811092_1661066_245113009_n.jpg

    ලංකවේ පොලිසියට බනින්න කලින් මෙවගේ අවන්ක අය ගෑන හිතන්න බලන්න

    බුකියෙන් ඉස්සුවේ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පට්ට රිපොස්ට් ඔයි මේවා..උබ මාසෙකට සැරයක් නෙට් ආවට අපි මොන කරන්නද? :(
    රීපෝස්ට් නම් කට වහගෙන හිටු අනික් එවුන්ට බලා ගන්න......
    අපි ඉතිං පැය 24 ම මේකට ඇවිත් එක එකාගෙන් බැනුම් අහ අහ ඉන්නේ නෑනේ අර මොසියා වගේ :P
     
    Mozilla

    Well-known member

  • රීපෝස්ට් නම් කට වහගෙන හිටු අනික් එවුන්ට බලා ගන්න......
    අපි ඉතිං පැය 24 ම මේකට ඇවිත් එක එකාගෙන් බැනුම් අහ අහ ඉන්නේ නෑනේ අර මොසියා වගේ :P

    එක නෙමේ අර උබ වික්ක 4G Hutch net connection ඉවරද?:oo:
    අපේ එකෙක් ගන්න හෙව්වා..:)
    උබ නෙට් එන්නෙත් 4G එකෙන්ද බං?:lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පට්ට රිපොස්ට් ඔයි මේවා..උබ මාසෙකට සැරයක් නෙට් ආවට අපි මොන කරන්නද? :(
    niyamai :lol::lol::lol:

    රීපෝස්ට් නම් කට වහගෙන හිටු අනික් එවුන්ට බලා ගන්න......
    අපි ඉතිං පැය 24 ම මේකට ඇවිත් එක එකාගෙන් බැනුම් අහ අහ ඉන්නේ නෑනේ අර මොසියා වගේ :P
    mekath niyamai :lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එක නෙමේ අර උබ වික්ක 4G Hutch net connection ඉවරද?:oo:
    අපේ එකෙක් ගන්න හෙව්වා..:)
    උබ නෙට් එන්නෙත් 4G එකෙන්ද බං?:lol:

    නෑ...තාම දෙනවා..........
    නැවීගෙන ආවොත් දැන් උනත් දෙනවා :P