හොද පෝන් එකක්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    20,000-25,000 අතර ගානකට ගන්න පුලුවන් හොද පෝන් එකක් කියහලකො මචන්ල :yes:

    Android එකක් තම බෑලුවෙ. හිර වෙන්නෙ නෑතිව වෑඩ කරගන්න පුලුවන් එකක්. 1GB වත් RAM එකක් තියෙන :confused:
    හොද පෝන් එකක් Link එකත් එක්කම දාපල්ලකො. :nerd:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    20,000-25,000 අතර ගානකට ගන්න පුලුවන් හොද පෝන් එකක් කියහලකො මචන්ල :yes:

    Android එකක් තම බෑලුවෙ. හිර වෙන්නෙ නෑතිව වෑඩ කරගන්න පුලුවන් එකක්. 1GB වත් RAM එකක් තියෙන :confused:
    හොද පෝන් එකක් Link එකත් එක්කම දාපල්ලකො. :nerd:

    ඔය ගානට තියන android okkoma slow වෙනවා ..

    වින්ඩෝස් එකක් බලපන්..speed එක සුපිරියි.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හොද පෝන් එකක් Link එකත් එක්කම දාපල්ලකො.

    මචං පෝන් ගන්න ලින්ක් දාන එක ටිකක් අප්‍සට්. ෆෝන් ඩීටේල්ස් බලන්න http://www.gsmarena.com/ නම් ගිහිං බලපන්.
     
    Last edited:

    sahantf

    Junior member
  • Jul 19, 2011
    48
    2
    8
    sony xperia m Rs18,000-Rs21,00
    sony xperia l Rs19,000-Rs23,00
    samsung galaxy ace 4 lte Rs20,000-Rs23,00
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    huawei honor holly

    Dual sim
    1GB ram
    16GB rom
    8mp cam and 2mp front cam
    5 inch display
    android kitkat

    Rs.20000 with 2 yrs warranty
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    මිඩ් රේන්ජ් ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපා කොල්ලො. උඩ එකකට යන්න බැරිනම් වින්ඩෝස් ගනින්
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ASUS Z 5 4G OR Xiaomi Redmi Note 4G OR Lenovo A806
    මේ තුන තමා තියෙන්නේ මටත් හොඳ එකක් තෝරගන්ඩ බැරුව ඉන්නේ.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    ඔය ගානට තියෙන android ඒව වල stuck වෙන ගතිය තියෙනවා windows එකක් ගනින් ඒව අවුලක් නෑ
    lumia 625 22k විතර වෙයි
    android ම ගන්න හිතන් ඉන්නවානම් motorola mota g එකක් ගනින්
     

    nipuna777

    Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    Moto G ekak ganna.

    Speed eka hondai, 1GB ram etc etc.
    Habai cam eka nam ecchara hari naha.

    Xperia V or SP wage eewath thawa tikak deela ganna puluwan wei.
    Eewage nam camera hondai.