හොද බැංකුවක් හම්බුණා කොල්ල නේ.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    බැංකු ප්‍රශ්නය විසදා ගත්තා කොල්ල නේ දැන් Debit Card ගැටළු නැහැ NDB එකෙන් තමයි ගත්තේ Corporate Account එක. එකෙන් නම් කිසිම දෙයක් අහන්නේ නැතුව මට Debit Card එක දුන්නා තව Account එක Open කරගන්න මාරම විදියේ Support එකක් දුන්නේ ලංකාවේ කිසිම බැංකුවකින් එහෙම Support එකක් දීලා නැහැ මට මේ වෙනකම්. Application form , board resolution වගේ හැම දේම එයාලා හදලා දුන්නා කිසිම අමාරුවක් වුනේ නැහැ මට පරක්කු වුන එක විතරයි වුනේ ටික දවසක් බලන් ඉන්න වුනා කරලා දෙනකම්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,491
    75,242

    @KrishanL89 @Sen-lu අඩො ඔට්ටුවක් අල්ලමුද තව දවස් කීයක් යයිද කියලා මූට NDB එකට බැනලා ත්‍රෙඩ් එකක් දාන්න 🤭 🤭
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    @KrishanL89 @Sen-lu අඩො ඔට්ටුවක් අල්ලමුද තව දවස් කීයක් යයිද කියලා මූට NDB එකට බැනලා ත්‍රෙඩ් එකක් දාන්න 🤭 🤭
    වයිෆ් අවුරුදු උත්සවෙ ගිහින් මොනාද ගෙනාවෙ
     
    • Like
    Reactions: Nadun26

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    @KrishanL89 @Sen-lu අඩො ඔට්ටුවක් අල්ලමුද තව දවස් කීයක් යයිද කියලා මූට NDB එකට බැනලා ත්‍රෙඩ් එකක් දාන්න 🤭 🤭
    "එක්තරා බැංකුවක්" මට මෙහෙම කරා කියලා තමයි වැටෙන්නේ. අපි දැනගන්ඩ ඕනේ ඒ කියන්නේ NDB එක ගැන කියලා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    උබ ලගදිම බැන්කුවකින් පොලු පාරක් කනව. දැන් තියෙන Corp එකවුන්ට් ක්ලොස් කරන්න ගියාම මැනෙජර් කියයි ' අන්න අරු එනව පොල්ලකින් කෙලපන් කියල'
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,755
    1
    11,065
    113
    උබ ලගදිම බැන්කුවකින් පොලු පාරක් කනව. දැන් තියෙන Corp එකවුන්ට් ක්ලොස් කරන්න ගියාම මැනෙජර් කියයි ' අන්න අරු එනව පොල්ලකින් කෙලපන් කියල'
    honda polu parak waduna nan oya gathiya hariyannath ida thiyenawa :yes:
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    Next Episodes

    * NDB එකේ මැනේජර් මට දතක් ගැලවෙන්න ගැහුවා.
    * බෙට්ටක් පාගාගෙන NDB එකට ගිය නිසා සිකුරිටි පොලොව දිවෙන් ලෙව කාලා සුද්ද කරන්න කිවුවා.
    * අම්මව බැංකුවට එක්ක ගෙනිහින් ස්ටාෆ් එකටම බැන්නුවා.
    * ATM මැෂින් එක Card එකක් නැතුව සල්ලි දෙන්න බැහැ කියනවා.
    * NDB බෑන්ක් එකෙන් බැංකු පොත කියල දීලා තියෙන්නෙ ලිතයි පොතයි. දැන් ඒකට රුපියල් 100ක් අකවුන්ට් එකෙන් කපා ගන්නවලු.
    * NDB බෑන්ක් එක මම එද්දී Closed කියල බෝඩ් එක දානවා. මම යනකං ඉඳල Open කියල දානවා.
    * NDB බෑන්ක් එක මම දාපු සල්ලි ආපහු දෙන්න බැහැ කියනවා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    "එක්තරා බැංකුවක්" මට මෙහෙම කරා කියලා තමයි වැටෙන්නේ. අපි දැනගන්ඩ ඕනේ ඒ කියන්නේ NDB එක ගැන කියලා
    Bankuwe security or ethana paara aine wheel park eke ekek dathak galawenna gahannath one story eka complete wenna nam :yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Next Episodes

    * NDB එකේ මැනේජර් මට දතක් ගැලවෙන්න ගැහුවා.
    * බෙට්ටක් පාගාගෙන NDB එකට ගිය නිසා සිකුරිටි පොලොව දිවෙන් ලෙව කාලා සුද්ද කරන්න කිවුවා.
    * අම්මව බැංකුවට එක්ක ගෙනිහින් ස්ටාෆ් එකටම බැන්නුවා.
    * ATM මැෂින් එක Card එකක් නැතුව සල්ලි දෙන්න බැහැ කියනවා.
    * NDB බෑන්ක් එකෙන් බැංකු පොත කියල දීලා තියෙන්නෙ ලිතයි පොතයි. දැන් ඒකට රුපියල් 100ක් අකවුන්ට් එකෙන් කපා ගන්නවලු.
    * NDB බෑන්ක් එක මම එද්දී Closed කියල බෝඩ් එක දානවා. මම යනකං ඉඳල Open කියල දානවා.
    * NDB බෑන්ක් එක මම දාපු සල්ලි ආපහු දෙන්න බැහැ කියනවා.
    kohenda bn me ideas enne
     
    • Like
    Reactions: Nadun26