හොද බූට් සින්දු ටිකක් කියන්නකෝ අහන්න සින&#3530

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,416
    1,682
    113
    අද උදේම පරන කෑල්ල මේ සින්දුව එවල තිබ්බ අහන්න කියල. එකි හිතන්න ඇති මේක අහල අයෙ මන් එකිට ලව් කරයි කියල :rofl:

     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    බූට් කාලා මොන බූට් සිංදුද උලමෝ. අහපං නැගලා යන සිංදු ටිකක්. නිකං බූට් සිංදු අහ අහ වේදනාව වැඩි කරගන්නේ නැතුව ආතල් සිංදු අහලා ආතල් එකේ ඉදපං. බූට් කාපු එකෙක් බූට් සිංදු අහ අහ ඉන්නවා කියන්නේ තුවාලයක් උනාට පස්සේ ඒකට ඇගිල්ලෙන් ඇන ඇන ඉන්නවා වගේ කට්ටක් බං. බූට් සිංදු අහන්න ඕනේ බූට් කාලා කාලයක් ගියාම