හොද මවුස් එකක්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,208
    2,109
    113
    මචෝ උබල පාවිච්චි කරන හොද Durable මවුස් මොනවද? මම ගේන ගේන මවුස් එක සතියෙන් දෙකෙන් කැඩෙනව බන්.
    එක්කො හරියට් ක්ලික් වෙන්නෙ නැ. එක්කො ඩබල් ක්ලික් වදිනවා.
    නැත්නම් මවුස් පොයින්ටර් එක පැන ඵැන යනවා.
    උපරිම සතියයි දෙකයි. ලොකූ බජට් නැ. ගේමින් ඒවා ඕනෙත් නැ
    ලොජිටෙක් හෝ ඒ හා සමාන කොලිටි එකක් තියන බ්‍රෑන්ඩ් එකකට පලයන්.
    කොලිටි එක අනුව බට්න් ස්ක්‍රොල් වල සුමට බව වෙනස් වෙනව.
    ඒ හැරෙන්න ඔනැම මවුස් එකක් මුලින් හොදට වැඩ.
    උබ නිතර ක්ලික් කරන ස්ක්‍රොල් කරන වැඩක් කරන කෙනෙක් නම් , බාල මවුස් එකක් ටික දවසකින් ස්ක්‍රොල් කරද්දි ස්ක්‍රොල් බාර් එක එහෙම පනින්න ගන්නවා. එතනින් එහාට ඒ මවුස් එක එහෙම වැඩකට හරියන්නෙ නැ.

    කොලිටි මවුස් එකක් වයර්ලස් වෙද්දි ගාන වැඩි, අඩු බජට් එකකට කොලිටි එකක් හොයනවානම් වයර්ඩ් මවුස් එකක් ගනින්.
    මගෙ එච් පී කියල ගහල තියන වයර්ලස් මවුස් එකට(1000+) ඔක උනා, හැබැයි හැවිට් කියන වයර්ඩ් මවුස් එක(1000+) හොදට වැඩ තවම.
    ලොජිටෙක් කිබොර්ඩ් මවුස් එකකුත් මම ගත්තා. ඒක කොහොමත් සුපිරි. 5ක් වගෙ උනෙ. බාර්ක්ලේස්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම මම් යූස් කරන්නෙ ෆැන්ටෙක් රස්තා එකක්.මට නම් මරු හැබැයි ඒක 1100ක් උනේ
     
    • Like
    Reactions: B.Chat

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere
    5000 set una katar pro ekak giya december. ekat supiri.
    logitech b100/m90 hodai. gana adui.
    giya senasurada logitech combo ekak gatta. eke tibune M185 mouse ekak. mouse eke finishing awl. kaali hellenawa hariyata set wenne na :(