අපේ ගෙදර සීලිමේ ඉන්නවා සුපිරි බඩ්ඩක්. ඇවිල්ලා අල්ලගනින්
ලොජිටෙක් හෝ ඒ හා සමාන කොලිටි එකක් තියන බ්රෑන්ඩ් එකකට පලයන්.මචෝ උබල පාවිච්චි කරන හොද Durable මවුස් මොනවද? මම ගේන ගේන මවුස් එක සතියෙන් දෙකෙන් කැඩෙනව බන්.
එක්කො හරියට් ක්ලික් වෙන්නෙ නැ. එක්කො ඩබල් ක්ලික් වදිනවා.
නැත්නම් මවුස් පොයින්ටර් එක පැන ඵැන යනවා.
උපරිම සතියයි දෙකයි. ලොකූ බජට් නැ. ගේමින් ඒවා ඕනෙත් නැ
G pro outdated pons.Superlight ekak ganinGod uses G Pro.
Prolink witharai mn sala eke thiyennwSala.lk එකේ බලන්න warrenty තියෙනව. Online order කරන්න පුලුවන්.