හොද මාස්ක් මොනවද

Character

Member
Dec 31, 2018
53
2
0
හොද මාස්ක් මොනවද

N95 එකට වඩා පහලින් ඉන්න හොද ම මස්ක් එක මොකද්ද
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මාස්ක් එකෙන් කරන්නෙ උබට කොරෝනා තියෙනව නම්, උබේ කටිනුයි නහයෙනුයි බාහිර පරිසරයට වෛරස් එක යන එක නවත්තන එක. උබට කොරෝනා නැත්නම්, උබට ආරක්ශා වෙන්න ඕන නම්, මාස්ක් එකක් විතරම් මදී, දොස්තරු අඳින ප්‍රොටෙක්ශන් කිට් එක ඇඳපන්. අඩුමගානේ ඇස් දෙක පරිස්සම් කරගන්න බලන්න
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    නිකන් හැට්ට රෙදි, ලේන්සු රෙදි වලින් මහපු ඒවය්.. ඩස්ට් මාස්කුය් නම් දාල වැඩක්ම නැහ මචන් කිසිම තෙරුමක් නැහ.. දානව නම් හොද ස්ටෑන්ඩර්ඩ් මාස්ක් දාන්න surgical mask ekak wage.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මාස්ක් එකෙන් කරන්නෙ උබට කොරෝනා තියෙනව නම්, උබේ කටිනුයි නහයෙනුයි බාහිර පරිසරයට වෛරස් එක යන එක නවත්තන එක. උබට කොරෝනා නැත්නම්, උබට ආරක්ශා වෙන්න ඕන නම්, මාස්ක් එකක් විතරම් මදී, දොස්තරු අඳින ප්‍රොටෙක්ශන් කිට් එක ඇඳපන්. අඩුමගානේ ඇස් දෙක පරිස්සම් කරගන්න බලන්න

    මහත්තයො ඇයි කියපන් අනික් රටවල් වෙල කොරෝනා රේට් එක ඉහල යද්දි ජපානේ විතරක් අඩු රේට් එකෙක්
    පෙන්නන්නෙ කියපන් බලන්න හේතුව තාම ජපානේ මිනිස්සු එහෙ මෙහෙ යනව ලොක්ඩවුන් කරල නෑ ඇයි කියපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මහත්තයො ඇයි කියපන් අනික් රටවල් වෙල කොරෝනා රේට් එක ඉහල යද්දි ජපානේ විතරක් අඩු රේට් එකෙක්
    පෙන්නන්නෙ කියපන් බලන්න හේතුව තාම ජපානේ මිනිස්සු එහෙ මෙහෙ යනව ලොක්ඩවුන් කරල නෑ ඇයි කියපන්
    ජපානෙ හිටියනම් කියන්න තිබ්බා