ඕක දෙකක් එකට කරන්න පුළුවන් විදියටද තියෙන්නෙ මචන්.https://www.benq.com/en-us/monitor/gaming/ex2780q.html
meka ganin
මම යුස් කරන්නේ ඕකක්
පට්ටම කොලිටි ආයේ කියල වැඩක් නැ 1ක් වගේ වෙනවා හැබැයි
ඕක දෙකක් එකට කරන්න පුළුවන් විදියටද තියෙන්නෙ මචන්.https://www.benq.com/en-us/monitor/gaming/ex2780q.html
meka ganin
මම යුස් කරන්නේ ඕකක්
පට්ටම කොලිටි ආයේ කියල වැඩක් නැ 1ක් වගේ වෙනවා හැබැයි
24 walata 1080 මදි වගේ දැනෙන්නේ නැඩ්ඩ?20,21 ගන්න එපා බන්..
අඩුම 24 ගනින්.
monitor එකක් ගද්දි panel type එක බලපන්. ips වල colours හොදයි.
tn panel වල respons time එක හොදයි. vn panel කියන්නෙ ඔය දෙකේම මැද එක.
අතේ තියන ගාන අනුව තමයි ඉතින් මොකද්ද ගන්න හොද කියන්න වෙන්නෙ.
24 walata 1080 මදි වගේ දැනෙන්නේ නැඩ්ඩ?
නෑ බන්. 24 තමයි optimal size එක. 1440p ඕන ඉතින් 27 වගේ යනව නම් තමයි. 24 1080 අවුලක් නෑ.
Height Adjustable වෙන්න ඕනේ.හොද මොනිටර් එකක් ගන්න ඕනේ. Software Development and System Configurations තමයි වැඩිපුර කෙරෙන්නේ. මට මොනිටර් ගැන කිසිම දැනුමක් නෑ. ගේම්ස් ගහන්න වීඩියෝ එඩිට් කරන්න බලපොරොත්තුවකුත් නෑ. ලොකු ගනක් වියදම් නොකර ගන්න පුලුවන් එකක් කියපන්කො.
Height Adjustable වෙන්න ඕනේ.
HDMI Input එකක් තියෙන්න ඕනේ.
අගල් 21 වගේ තිබ්බ නම් ඇති.
කල්පවතින එකක් ඕනේ, ඔක උස්සන් යන්න බෑ හදන්න.
ගැලපෙන මොනිටරක් සහ ගන්න පුලුවන් නැනක් කියගෙන යන්නකො.
Thanks in advance for recommendations.
Benq - GW2283 - 22,000asus, dell, benq?