හොද මොනිටර් එකක් ගන්න ඕනේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    • Like
    Reactions: Tyrion Lannister

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    20,21 ගන්න එපා බන්..
    අඩුම 24 ගනින්.

    monitor එකක් ගද්දි panel type එක බලපන්. ips වල colours හොදයි.
    tn panel වල respons time එක හොදයි. vn panel කියන්නෙ ඔය දෙකේම මැද එක.
    අතේ තියන ගාන අනුව තමයි ඉතින් මොකද්ද ගන්න හොද කියන්න වෙන්නෙ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    20,21 ගන්න එපා බන්..
    අඩුම 24 ගනින්.

    monitor එකක් ගද්දි panel type එක බලපන්. ips වල colours හොදයි.
    tn panel වල respons time එක හොදයි. vn panel කියන්නෙ ඔය දෙකේම මැද එක.
    අතේ තියන ගාන අනුව තමයි ඉතින් මොකද්ද ගන්න හොද කියන්න වෙන්නෙ.
    24 walata 1080 මදි වගේ දැනෙන්නේ නැඩ්ඩ?
     
    • Like
    Reactions: Tyrion Lannister

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    හොද මොනිටර් එකක් ගන්න ඕනේ. Software Development and System Configurations තමයි වැඩිපුර කෙරෙන්නේ. මට මොනිටර් ගැන කිසිම දැනුමක් නෑ. ගේම්ස් ගහන්න වීඩියෝ එඩිට් කරන්න බලපොරොත්තුවකුත් නෑ. ලොකු ගනක් වියදම් නොකර ගන්න පුලුවන් එකක් කියපන්කො.

    Height Adjustable වෙන්න ඕනේ.
    HDMI Input එකක් තියෙන්න ඕනේ.
    අගල් 21 වගේ තිබ්බ නම් ඇති.
    කල්පවතින එකක් ඕනේ, ඔක උස්සන් යන්න බෑ හදන්න.

    ගැලපෙන මොනිටරක් සහ ගන්න පුලුවන් නැනක් කියගෙන යන්නකො. :)

    Thanks in advance for recommendations.
    Height Adjustable වෙන්න ඕනේ.
    HDMI Input එකක් තියෙන්න ඕනේ.
    අගල් 21 වගේ තිබ්බ නම් ඇති.
    කල්පවතින එකක් ඕනේ, ඔක උස්සන් යන්න බෑ හදන්න. mee okkotama galapei meka

     
    • Like
    Reactions: Tyrion Lannister