හොද රටකට පැනගමු.
හොද රටකට පැනගමු.
ඔස්ට්‍රිලියාව
ඉතාලිය
නවසීලන්තය, වගේ ලෝකයේ වැඩිදෙනෙක් යන්න කැමති රටවල් තියෙනවා ඒ අතර අඩු වෙන් ඉල්ලුමක් තියෙන හොද රටවල් තියෙනවා කුඩා රටවල් අපිට ඒවගේ රටකට ගිහිල්ලා ස්ථාවර වෙන්න පුලුවන් අවස්තා තියෙනවා... නිදහස් වටපිටාවක් තියෙන
ඒවගේ ඔබ දන්නා රටවල් සහ අත්දැකීම් එකතුකරන්න අපි හැමෝටම වැදගත් වෙයි.
මේ ලගදි ලාංකියන් සොයා ගත්ත රටක් තමයි ප්‍රංශයට අයත් reunion රට

Last edited: