හොද රටක වීසා වැදිලා තියනවනම්...
යාලුවනේ...ශෙනගන් විසිට් වීසා එකක් වැදිලා ඉතාලියට වගේ ටුවර් එකක් ගිහින් ඇවිත් තියන ලන්කාවේ කෙනෙකුට ඊට පස්සේ ලෝකේ ඕනිම රටකට ලේසියෙන් විසිට් වීසා ගන්න පුලුවන්ද ..(ටුවර් ගිහින් එන්න)
නැත්තම් ශෙනගන් දෙපාරක්වත් විසිට් ගිහින් ඉන්න එකද හොද uk usa වගේ විසිට් එකක් යන්න වීසා ඇප්ලයි කරන්න...නැත්තම් එකපාරක් ඉතාලි වගේ ගිහින් ඇවිල්ලා තියනවනම් කරදරයක් නැතුව ටක් ගාලා ඕනි රටකට වීසා දෙනවද ලන්කාවේ කෙනෙකුට...
වීසා ගැන දන්න යාලුවෝ උදවුවක් කරන්න...

Last edited: