schengen visit visa help

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Schengen රටකට (ස්වීඩනය) මෑතකදී එකපාරක් විසිට් එකක් ගිහින් ආපු ලන්කාවේ කෙනෙකුට ආයේ schengen රටකට විසිට් වීසා එකක් ඉල්ලද්දී ගන්න ලේසිද..?රිජෙක්ට් කරන සමභාවිතාව අඩුද..නැත්තම් සාමාන්‍යයෙන් රිජෙක්ට් වෙන්නේ නැද්ද..?එක පාරක් ගිහින් ඇවිල්ලා තියන නිසා..

    පාස්පෝට් එකේ ලග ලග සාමාන්‍ය රටවල් සින්ගප්පූරු මැලේසියා ඩුබායි වගේ ඔක්කොම වීසා තියනවා..හොද ට්‍රැවල් හිස්ට්‍රි එකක් තියනවා..හැබැයි හොද රටවල් කියලා තියෙන්නේ schengen වීසා එකක් විතරයි..

    දන්න කෙනෙක් help එකක් දෙන්න..යුරෝපයේ රටවල ගිහින් ඇවිත් තියන අයටත් විසිට් වීසා ගන්න අමාරුයි රටේ තත්වේ හින්දා කියලා ආරන්චියක් ආවා..
     
    • Sad
    Reactions: Hasitha22

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    කලින් ගිහින් ඇවිත් තියනවනම්...?first time නම් මේ දවස්වල රිජෙක්ට් තමයි...

    යන උන් එන්නෙ නැති හින්දා දැන් දෙන්නෙ නෑ බන්
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Dammika Perera awama okkoma hari yai. Poddak imu
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Visa dena rate eka adui kiuwama machan kalin gihin awith thiyana ayatath denne nedda..anna ekai denaganna oni...kohomath first time illana ayata visit nam denne na me dawaswala appointment thibbath..
    travel history thiyana ayata dena chance wadi
    ------ Post added on Jun 12, 2022 at 3:01 PM
     
    • Like
    Reactions: CaptainPhillips

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    Schengen රටකට (ස්වීඩනය) මෑතකදී එකපාරක් විසිට් එකක් ගිහින් ආපු ලන්කාවේ කෙනෙකුට ආයේ schengen රටකට විසිට් වීසා එකක් ඉල්ලද්දී ගන්න ලේසිද..?රිජෙක්ට් කරන සමභාවිතාව අඩුද..නැත්තම් සාමාන්‍යයෙන් රිජෙක්ට් වෙන්නේ නැද්ද..?එක පාරක් ගිහින් ඇවිල්ලා තියන නිසා..

    උබ හරියට සුදුසුකම් සපුරලා ඉල්ලුම් කරනවානම් ලැ⁣බෙයි. උබ ගිහින් තියෙන්නේ කලින් ටුවරිස්ට් කැටගරියෙන්ම නම් විශේෂ වාසියක් නැ.

    පාස්පෝට් එකේ ලග ලග සාමාන්‍ය රටවල් සින්ගප්පූරු මැලේසියා ඩුබායි වගේ ඔක්කොම වීසා තියනවා..හොද ට්‍රැවල් හිස්ට්‍රි එකක් තියනවා..හැබැයි හොද රටවල් කියලා තියෙන්නේ schengen වීසා එකක් විතරයි..

    මේක මිත්‍යාවක්. ඇයි මන්දා ලංකාවේ උන් මේකම කියන්නේ. සමහරු සිංගා යනවා පාස්පෝට් එකේ ස්ටැම්ප් වද්දගන්න කියලා. ඔන්න උබ බිග් 7 වලට ගිහින් තියනවා නම් කන්සිඩර් කරයි.ඊට මෙහා ඔන්අරයිවල් යන්න පුලුවන් ඒවයි, කොමන් ටුවරිස්ට් ඩිස්ටිනේෂන් කියන ඒවා විහිලු බං.
    බලේ තියෙන්නෙ පාස්පොට් එකේ මිසක් ස්ටැම්ප් එකේ නෙවෙයි.

    දන්න කෙනෙක් help එකක් දෙන්න..යුරෝපයේ රටවල ගිහින් ඇවිත් තියන අයටත් විසිට් වීසා ගන්න අමාරුයි රටේ තත්වේ හින්දා කියලා ආරන්චියක් ආවා..
     
    • Like
    Reactions: CaptainPhillips

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    ගන්න පුළුවන් මචං අවුලක් වෙන්නෙ නැහැ
    100% sure කරන්න බැහැ
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    උබ හරියට සුදුසුකම් සපුරලා ඉල්ලුම් කරනවානම් ලැ⁣බෙයි. උබ ගිහින් තියෙන්නේ කලින් ටුවරිස්ට් කැටගරියෙන්ම නම් විශේෂ වාසියක් නැ.

    මේක මිත්‍යාවක්. ඇයි මන්දා ලංකාවේ උන් මේකම කියන්නේ. සමහරු සිංගා යනවා පාස්පෝට් එකේ ස්ටැම්ප් වද්දගන්න කියලා. ඔන්න උබ බිග් 7 වලට ගිහින් තියනවා නම් කන්සිඩර් කරයි.ඊට මෙහා ඔන්අරයිවල් යන්න පුලුවන් ඒවයි, කොමන් ටුවරිස්ට් ඩිස්ටිනේෂන් කියන ඒවා විහිලු බං.
    බලේ තියෙන්නෙ පාස්පොට් එකේ මිසක් ස්ටැම්ප් එකේ නෙවෙයි.
    කලින් ගිහින් තියෙන්නේ ටුවරිස්ට් කැටගරි එකෙන්ම නම් විශේශ වාසියක් නෑ කියන්නේ ඇයි මචන්..වෙන මොනවද වාසි කැටගරි...දැන් අපි නියම විදියට යුරෝපීය රටක ටුවරිස්ට් කෙනෙක් විදියට ගිහින් ඇවිත් තියන කෙනෙක්නම් ආපහු වීසා ඉල්ලද්දී ඒක විශේෂ හේතුවක් නේද වීසා ලැබෙන්න..

    සිංගා අනම් මනම් නම් ගියා කියලා වැඩක් නෑ කියලා දන්නවා මචන්..නමුත් ඇමරිකන් වගේ වීසා එකක් වැදිච්ච ලන්කාවේ පාස්පෝට් එකකටත් ලොකු බලයක් තියනවා..ඩුබායි එහෙම මම දන්න විදියට ඔන් අරයිවල් වීසා දෙනවා ලන්කාවේ පාස්පෝට් එකකට උනත් ඇමරිකන් වීසා එකක් ඒකේ තියනවනම්..එතකොට බලේ තියෙන්නේ ස්ටෑම්ප් එකටනේ මචන්...
     
    • Like
    Reactions: ACHIK

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    සිංගා අනම් මනම් නම් ගියා කියලා වැඩක් නෑ කියලා දන්නවා මචන්..නමුත් ඇමරිකන් වගේ වීසා එකක් වැදිච්ච ලන්කාවේ පාස්පෝට් එකකටත් ලොකු බලයක් තියනවා..ඩුබායි එහෙම මම දන්න විදියට ඔන් අරයිවල් වීසා දෙනවා ලන්කාවේ පාස්පෝට් එකකට උනත් ඇමරිකන් වීසා එකක් ඒකේ තියනවනම්..එතකොට බලේ තියෙන්නේ ස්ටෑම්ප් එකටනේ මචන්...
    ඉතින් ඕකමනේ මම ලිව්වේ.
    බිග් 7 වලට වැදිලා තියනවානම් කන්සිඩර් තියනවා, දැක්කේ නැද්ද මචං මගේ කමෙන්ට් එකේ. එකම දේ ආයි පැහැදිලි කරන්න වෙන එක කරදරයි.
     
    • Like
    Reactions: CaptainPhillips

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    hapoy ehemada?

    පාස්පොර්ට් පොලිම් තියෙන විදිහට බන්. හැම එකාම පනින්න යන්නෙ කියලා අපිත් දන්න එකෙ. විසා දෙන උන් නොදන්නේ නෑ නේ බන්.

    ස්ටුඩන්ට් විසාත් රිෆියුසල් වදින එකෙ විසිට් ගැන මොන කතා ද බන්
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    uba yanna hadisiyak nattam dan danna epa , probability eka wadi reject wena , anith eka kalin visa dunna kiyala ubata me para dei kiyanna bae reason to reason un blnawa , anith eka kalin uba swden visit giya nam me para yanna kiyana reeason eka mokakda ?
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    uba yanna hadisiyak nattam dan danna epa , probability eka wadi reject wena , anith eka kalin visa dunna kiyala ubata me para dei kiyanna bae reason to reason un blnawa , anith eka kalin uba swden visit giya nam me para yanna kiyana reeason eka mokakda ?
    ඔව් උබ කියන කතාවේ ඇත්තක් තියනවා..නමුත් මම අහලා තියනවා කලින් එකපාරක් හරි ගිහින් ඇවිල්ලා තියනවනම් රිජෙක්ට් වෙන්නෙම නැති තරම් කියලා..මොකද ඔතන බලන්නේ ගිහින් පනීද කියන එකනේ..පනින එකා දෙපාරක් යන්න ඉන්නේ නෑනේ..නමුත් ඔයා කියන එක හරි..දෙතුන් පාරක් වගේ ගිහින් තිබ්බනම් ශුවර් වෙන්න තිබුනා..කොහොමත් ඉස්සර නම් මචන් පලවෙනි පාර ගිහින් ආවා කියන්නේ ආපහු ඇප්ලයි කරාම අපි දෙන ඩොකියුමන්ට් වත් හරියට බලන්නේ නෑ..කෙලින්ම වීසා ගහනවා..දැන් මේ රටේ තත්වේ එක්ක කියන්න බෑ..ගිය පාර මම වැඩකරන කම්පැනි එකේ ස්පොන්සර් එකක් යටතේ ගියේ මචන්..එහේ ලොකු කම්පැනි එකකින් ස්පොන්සර් කරේ..මට නිකම් හිතුනා මම තනියම ඔය රටක් බලලා එන්න යනවනම් යන්න පුලුවන්ද මේ දවස්වල කියලා..ඒකයි ඔය ප්‍රශ්නේ ඇහුවේ..මට මේ හදිස්සියේ යන්න ඕනි නෑ..කෝකටත් දැනගෙන ඉන්න ඕනිනේ ගියපු උන්ටත් යන්න බැරිද කියන එක..ඒකයි බැලුවේ..
     
    matath 5times shegen wadila tiynawa macng but mama me time visit visa nam apply karanne nae , but me okkoma visa spossored visa so uba dan indivudal dammoth koohmath un balana category eka weans (2nd time yanakota uba documments hariyata balanne na kiyanne ube godak wisatara 5 years wenakan shegen system eke tiyana nisa) , but macng for every visa you need a valid reason and strong reasons that u will come home , mewa business visa wage newey mokada business visa company guarantee u that u will come back.
     
    • Like
    Reactions: CaptainPhillips