schengen visit visa help

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,501
    48,731
    113
    සේදවත්ත
    Schengen රටකට (ස්වීඩනය) මෑතකදී එකපාරක් විසිට් එකක් ගිහින් ආපු ලන්කාවේ කෙනෙකුට ආයේ schengen රටකට විසිට් වීසා එකක් ඉල්ලද්දී ගන්න ලේසිද..?රිජෙක්ට් කරන සමභාවිතාව අඩුද..නැත්තම් සාමාන්‍යයෙන් රිජෙක්ට් වෙන්නේ නැද්ද..?එක පාරක් ගිහින් ඇවිල්ලා තියන නිසා..

    පාස්පෝට් එකේ ලග ලග සාමාන්‍ය රටවල් සින්ගප්පූරු මැලේසියා ඩුබායි වගේ ඔක්කොම වීසා තියනවා..හොද ට්‍රැවල් හිස්ට්‍රි එකක් තියනවා..හැබැයි හොද රටවල් කියලා තියෙන්නේ schengen වීසා එකක් විතරයි..

    දන්න කෙනෙක් help එකක් දෙන්න..යුරෝපයේ රටවල ගිහින් ඇවිත් තියන අයටත් විසිට් වීසා ගන්න අමාරුයි රටේ තත්වේ හින්දා කියලා ආරන්චියක් ආවා..
    ඩෙපෙන්ඩ්ස් . ශෙනගන් වැදුනොත් පොඩි රෙකමන්ඩේශන් එකක් තියනවා මොකද ගන්න අමාරු විසා එකක්