හොද ලැප්ටොප්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,157
    8,155
    113
    M-Town
    මේ දවස් වල සාමාන්‍යයෙන් ලක්ෂ 3 කට වගේ.. (ඊට අඩු හෝ චුට්ටක් වැඩි උනත් කමක් නෑ.) ගන්න තියෙන හොද ලැප්ටොප් මොනවද? බිස්නස් එඩිෂන් එකක් නම් තවත් හොදයි.. programming, Graphic Design දෙකටම පාවිච්චි කරන්න.

    ගාල්ලෙ ගන්න තැනක් හෝ හොද සයිට් එකක් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න.. තෑන්ක්ස්. 🥴
    Bump
     
    Last edited:
    laptopcare.lk
    munge gaana adui badui hodai, man SSD ekakui Ram ekakui gatta. ada dammama pahuwada dawal awa gdrta
    auntytda maamatada?
    මාමට ලැප්ටොප් මන් හොයන්නෙ නෑ.. මේ මට 😤

    මෙතන තියෙනව මෙයාලගෙ තව ඔෆස් තියෙනව බලන්න
    https://www.nanotek.lk/product/2192
    https://www.nanotek.lk/product/2009


    උබත් ගාල්ලෙ නේ?. තනිකඩයි නේ?. චාන්ස් එකක් හොය හොයානෙ ඉන්නෙ.? එහෙනන් හේසාන් වගේ අතට එන චාන්ස් මිස් කරගන්න පුරුදු වෙන්න එපා

    SelleX eke ganipu mage yaluwo thun denekgema repairs awa 🙁 mata sure na othana hugak un hodai qwata. Danna un innawada?

    amazon eken ganna puluwn nn hoda 12gen ekak gtthki, danna kenek innwa nan balanna

    Sellx

    Tulip Computers (මිනුවන්ගොඩ)
    Softlogic (පොන්නම්පෙරුම ලග)
    Damro (කලුවැල්ල)
    Metropolitan (කොටුව කඩේ ලග)
    Sellx Metro (මිනුවන්ගොඩ)

    Abans/Singer පැත්ත පලාතේ යන්න එපා :yes:

    ps: sellx එකට used korean business grade ලැප් වගයක් ඇවිල්ලා තියෙනව කිව්වා.පොඩ්ඩක් එකත් බලපං
    spec හොදයි කිව්වා.

    Dell 5280

    ikman eke mn dakka MSI brand new ekk 270 ganak.. Shop eka nm colombo wenna ati :rolleyes:

    Macbook M1 Air

    339151154_732679068318929_4104421667040570189_n.png

    https://mcentre.lk/store/products/a...ram-156-fhd-256gb-sdd-mx550-2gbvgawin-11-home

    https://mcentre.lk/store/products/h...56-fhd-ips-512gb-pcie-nvme-m2-ssd-win-11-home

    https://www.thundermac.com/product-page/macbook-air-m1-256gb-spagegray

    පුළුවන් තරම් Used කඩවලින් brand new නොගෙන ඉන්න. Discrete Graphics ඕනනං acer බලන්න. Macbook air m1 එකත් ඔය ගානට සෙට්වෙයි.



    Macbook air m1 එකක් ගන්න පුලුවන් වෙයි ඔය ගානට දැන්.

    e ganata gan puluwan unata.. eeta passe thawa wiyadam set wenawane...

    softwares, usb hub and OS ekata huru wenna kal yanawa.

    m1 macbook air ekal gattaki. mehe nattan used ebay

    sellx hodai akke


    math hoyanawa used ekak ganna. galla kittuwen math baluwe.

    Fusion Technologies bambalapitiye thamai aduwata set une office eka a kittuwa nisa eken ganna baluwe.

    galle wala na maharagama lapstore ekata yanna welawk bf ekk oy ganata brand new i5 12th gen ekk ganna puluwan. man gatte 245 ta i9 ekakata yanna puluwan wei.

    මෙක කොහොම ද ?

    FCA9-EF0-F-9-A2-A-4-CE1-8-E1-A-64447662-CCE1.jpg
    උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි :)
    Alice In Wonderland Thank You GIF

    ------ Post added on Apr 7, 2023 at 10:26 PM
     
    කෙල්ලො පොස් උනාට ඉන්නේ ඩොටේ නේ.
    ඔයා ටවුන් එකේද? 😌

    nendammai leeli wali meke update karanna oone akke 🤭
    තාම බැන්දෙ නෑනෙ මල්ලි. බැන්දම එන්න පුළුවන් උනොත් අප්ඩේට්ස් දෙන්නම්.. 😁
    ------ Post added on Apr 7, 2023 at 10:29 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,615
    30,791
    113
    අපායෙ දොරකඩ
    මේ දවස් වල සාමාන්‍යයෙන් ලක්ෂ 3 කට වගේ.. (ඊට අඩු හෝ චුට්ටක් වැඩි උනත් කමක් නෑ.) ගන්න තියෙන හොද ලැප්ටොප් මොනවද? බිස්නස් එඩිෂන් එකක් නම් තවත් හොදයි.. programming, Graphic Design දෙකටම පාවිච්චි කරන්න.

    ගාල්ලෙ ගන්න තැනක් හෝ හොද සයිට් එකක් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න.. තෑන්ක්ස්. 🥴

     
    • Like
    Reactions: Rapunzel003

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    4gb VGA එකක් මෙච්චර අඩුවට ලැප්ටොප් තියෙනවද?

    67-E3-DA06-0-D76-4-B00-A061-F89454-BD4-E89.jpg
     
    • Like
    Reactions: Geshi95