අත්දැකීමක්නන් නෑ මිත්‍රයා... බෙන්තර පාලමෙන් මෙහා පූස් පැටියෙක්වත් ගේන්නෙපා කියලනන් අහල තියේDakunu rate ganun ge saddey wadi kiyanne aththada ayubowanda..
ඇමරිකාවෙ සුදු නංගි කෙනෙක් මට කැමත්ත දීලා තියෙන්නෙ.උබත් ගාල්ලෙ නේ?. තනිකඩයි නේ?. චාන්ස් එකක් හොය හොයානෙ ඉන්නෙ.? එහෙනන් හේසාන් වගේ අතට එන චාන්ස් මිස් කරගන්න පුරුදු වෙන්න එපා
sellx hodai akkeමේ දවස් වල සාමාන්‍යයෙන් ලක්ෂ 3 කට වගේ.. (ඊට අඩු හෝ චුට්ටක් වැඩි උනත් කමක් නෑ.) ගන්න තියෙන හොද ලැප්ටොප් මොනවද? බිස්නස් එඩිෂන් එකක් නම් තවත් හොදයි.. programming, Graphic Design දෙකටම පාවිච්චි කරන්න.
ගාල්ලෙ ගන්න තැනක් හෝ හොද සයිට් එකක් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න.. තෑන්ක්ස්.![]()
math hoyanawa used ekak ganna. galla kittuwen math baluwe.අඩේ සෙට් උනොත් මටත් කියපන් මාත් හොයනවා මේ ටිකේ එකක් ගන්න හැබැයි යූස්ඩ් එකක් අඩුවට. ගාල්ලෙන්ම තමයි.![]()
![]()
![]()
galle wala na maharagama lapstore ekata yanna welawk bf ekk oy ganata brand new i5 12th gen ekk ganna puluwan. man gatte 245 ta i9 ekakata yanna puluwan wei.මේ දවස් වල සාමාන්‍යයෙන් ලක්ෂ 3 කට වගේ.. (ඊට අඩු හෝ චුට්ටක් වැඩි උනත් කමක් නෑ.) ගන්න තියෙන හොද ලැප්ටොප් මොනවද? බිස්නස් එඩිෂන් එකක් නම් තවත් හොදයි.. programming, Graphic Design දෙකටම පාවිච්චි කරන්න.
ගාල්ලෙ ගන්න තැනක් හෝ හොද සයිට් එකක් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න.. තෑන්ක්ස්.![]()
galle wala na maharagama lapstore ekata yanna welawk bf ekk oy ganata brand new i5 12th gen ekk ganna puluwan. man gatte 245 ta i9 ekakata yanna puluwan wei.
ඇමරිකාවෙ සුදු නංගි කෙනෙක් මට කැමත්ත දීලා තියෙන්නෙ.ඒ නිසා වෙන කෙනෙක් ගැන හිතන්න මට බෑ, මාමෙ.
![]()
ගාල්ලෙ ලැට්ටොප් තියෙනවයි?බම්ප් ඇන්ටි.![]()
Me dawaswala mn busy bnlapstore ekata yanna welawk bf ekk oy ga
ඇමරිකාවෙ සුදු නංගි කෙනෙක් මට කැමත්ත දීලා තියෙන්නෙ.ඒ නිසා වෙන කෙනෙක් ගැන හිතන්න මට බෑ, මාමෙ.
![]()
ඔය ඉතින් ස්ට්ම්මුලුස් කාරයගෙන් ගුටි කන්න යන්නෙ