හොද වයිරස් ගාඩ් එකක්...

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හොද වයිරස් ගාඩ් එකක්...

    ලයිසන් කී එකත් එක්ක හොද වයිරස් ගාඩ් එකක ලින්ක් එකක් දීපල්ලකො...වයිරස් පිරිලා ගන්න දෙයක් නෑ ඩෙස්ක්ටොප් එක....:(:(:(
     
    • Like
    Reactions: Profile_01

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    වයිරස්ගාඩ් එකත් හොරට දාලා වයිරස් අල්ලන්නද හදන්නේ?? Free ඒවා try කරලා බලන්න.
     
    • Like
    Reactions: charitha.123

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වයිරස්ගාඩ් එකත් හොරට දාලා වයිරස් අල්ලන්නද හදන්නේ?? Free ඒවා try කරලා බලන්න.

    free ඒවා වලින් සම්පූර්ණයෙන්ම වයිරස් අල්ලන්නෙ නෑනෙ බං...එකත් අපිට කෙලින්ඩම තමයි උන් හදලා තියෙන්නෙ...
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Avira dapan machan.
    oya hema ekama obanna yanna epa internet eke.anika eka ekage pen arawa mewa gahanna epa.

    avira + malwarebite free version dala daily quick search dahan.

    wede goda yai
     
    • Like
    Reactions: charitha.123

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Avira dapan machan.
    oya hema ekama obanna yanna epa internet eke.anika eka ekage pen arawa mewa gahanna epa.

    avira + malwarebite free version dala daily quick search dahan.

    wede goda yai

    එල ට්‍රයි කරලා බලන්නම්.... ++++
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    අපිටනං
    Capture-101.jpg


     
    • Like
    Reactions: charitha.123