හොද වොයිස් රෙකෝඩර් එකක් ගන්න පොට් එකක්
8gb වගේ මෙමරි තියන

සතියක් විතර බැටරි තියන

චාජ් කරන්න පුලුවන්

ඩිස්ප්ලේ එකක් තියන(කලුසුදු)
වාහන සද්ද අඩුවෙන් රෙකෝඩ් වෙන ටියුශන් කාරයො කියන ඒවයි ගේන් එක වැඩියෙන් හොදට රෙකෝඩ් වෙන

බැටරි දාන්න පුලුවන්(නොකිය බැටරි වගේ)

රෙකෝඩ් කිරීමට හා ඇසීමට පමනක් හැකි

පරිගනකයට රෙකෝඩ් කරපුව දැමිය හැකි

Ogg හෝ ෆැල්ක් වලින් ලොස්ලස් විදියට රෙකෝඩ් කර හැකි

ඉහත කී පහසුකම් ඇති වොයිස් රෙකෝඩරයක් සීලංකාවෙන් මිලදීගත හැකි කඩයක් අවශ්‍යයයි ස්තානය හා මිලගනන් සදහන් කරන්න.
සැලකිය යුතුයි : ebay,ikman වැනි වානිජමය වෙබ් අඩවි වල ලින්ක් පල කර හෝ " ebay එකෙන් ගනින් " යනුවෙන් කියන ගෙට වෙලා ඉන්න ගේ කුරුල්ලන් රිප්ලයි නොකරන්න. බෙට්ට හිර වුනත් ගූගල් කරන උන් රිප්ලයි නොකරන්න

Last edited: