හොද සහකාරියක් සහකරුවෙක් තමන්ට සොයගැනීම

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
රත්තරං;19647441 said:

මමනම් ඔය දෙන්නගෙන් ලස්සනම කෙල්ල..... කන්න නැතත් ගූ කන්නේ නෑ:love::love::love::love:

ඕවා මේ මිදි තිත්තයි කියන නරි කියන කතා බන්
:lol::lol::lol::lol:

කළු කෙල්ලත් ලස්සනයි මචන් .......වරදක් නැ ...මුලින්ම ආදරේ කරලා බදින්නේ එයාවද එයාට ජිවිත කාලෙම මන් ආදරේ කරනවා ...අව්ලක් නැ මචන් ....
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

ithin man ahuwe anith okkoma samana nan uba kawada thoraganne kiyala dennagen??
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol::lol: sira

    අර කලින් කියල තිබ්බ ටිකෙන් පස්සෙ තව කියන්න දෙයක් නෑ :D love කරන එක හරි but ඉතින් උබ කිවුවා වගේ අවුරුද්දක් දෙකක් යනකොට ඔය පසුබිම් ඔක්කොම, fall in love වෙච්ච හැටි අමතක වෙනවා එක තම සොභාවේ.. ගෙදරට එනකොට දකින්න තියෙන රූපෙ තමා වැදගත් වෙන්නෙ අන්තිමට.. ගෙදරට එනකොට දකින්න තියෙන්නෙ මෙලෝ රහක් නැති ගෑනියෙක් නන් ඉතින් පෘතක්ජන මනුස්සයෙක් හැටියට පිටදි දකින්න ලැබෙන ලස්සන ගෑනු ගැන හිත යනවා.. එක කරගන්න කලින් බැදගන්නකොටම ලස්සන කෙල්ලෙක් බැදගත්ත නන් හැමෝගෙම අනාගතේට හොදයි :yes::yes::yes:

    අනිවාරෙන්ම බන්

    බදින්න කලින් ගෑනු කියන ඒවා, පෙන්නන ඒවා, අපි මෙහෙමයි කියලා හිතන් ඉන්න ඒවා,ගතිගුන මෙහෙමයි කියල හිතන් ඉන්න ඒවා වලින් 0.0000000001%ක් වත් නෑ බන් බැන්දහම.. බදින්න කලින් කිබුහුමක් ගියත් එක්ස්කියුස්මී කියනවා. බැන්දට පස්සේ සද්දෙටම පඩයක් අරින එකා තමා දිනුම්...:lol::lol: ඕවා මේ විහිලුවෙන් කිව්වට ඕවා තමා යතාර්තේ.. නොබැද ඕවා ගැන කමෙන්ට්ස් දාන්න බෑ බන් කාටවත්.. එහෙමත් ගෑනියෙක් ඇරෙන්න බැදට පස්සේ මිනිහගේ විදිහට හැදෙනවා. මිනිහ හෙන පඩත්තරයෙක් නම් ගෑනිත් එහෙමයි, නිකන්ම යකාගේ හැටියට විමානේ හැදෙනවා.

    අනික ඔය කොල්ලෙක් ජිම්යනවා වගේ ගෑනියෙක් සැලූන් යන්න ඕනේ. මහත උනා හෝ කෙට්ටු උනා හෝ අතපය ඇග ලස්සනට තියන් ඉන්න ඕනේ.. පිරිසිදුව ඉන්න ඕනේ. ජංගිය ගැලෙව්වහම සිංහරාජෙන් මුවෝ ගෝන්නු පැනල දුවනවනම්, කකුල් දෙකේ මයිල් වල පැටලිලා කැරපොත්තො මීයෝ මැරෙනවනම්, අහවල් එකේ සුදුලූනු ගද එනවනම් අම්මපා ඌට පිලිකුල් භාවනාව කරලා රහත් උනෑකි. ඩිග්‍රි 10ක් තිබිලා හැරී ජයවර්දනගේ දුව වෙලා යසෝදරා දේවී වගේ ගෑනියෙක් උනත් මොකටද බන්??? හවසට කසිප්පු කාලක් ගහලා ඇවිත් චක් චක් ගාලා දෙකක් ගහලා බුදියගන්න එකෙක්ටනම් අව්ලක් නෑ ඉතින්:rolleyes:

    දැන් කියයි ඔහොම ගෑනු මේන්ටේන් කරන්න බෑ කියල.. අනේ බන් එහෙනම් ගෑනුන්ට පව්දෙන්න කසාද බදින්න එපා බන්.

    අනික බන් හුගක් උන් දන්න ලව්... ඕක නිකාන්ම නිකන් ටැංකි දෙක පිරුනහම එන ආකර්ශනයක් විතරයි බන්. බැදලා කාලයක් යද්දි ගෑනිට බබෙක් ලැබෙන්න ඉද්දි ටොයිලට් ගිහින් හෝදගන්න නැමෙන්න අමාරු නම් කකා ඉන්න බත් එක තියලා ගිහින් හෝදලා දෙන්න පුලුවන්, හෝදලා දීලා ඇවිත් ආයෙම බත් එක කන්න පුලුවන් කාලයක් එනවා. අන්න එදාට ලව් ගැන කතාකරහල්ලා:yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය උබ කියලා තියෙන්නේ උදහරනත් එක්කම දීල ...සමාජෙට ඕන විදිහට තමා කෙල්ලෙක් ගන්නේ ....නැත්තන් චාටර් .....උබේ යාලුවටත් වෙලා තියෙන්නේ එකයි ...ඇයි යාලුවෝ නෑදෑයෝ කතා වෙනවා අපෝ අරුගේ ගැනිගේ හැටි මිනිහගේ හැටි කියලා ..ඉතින් හොයන්නේ පට්ට කොල්ලෙක් නැත්නම් පට්ට කෙල්ලෙක් .....හයියෝ .....අන්තිමට අරන් තියෙන්නේ සමාජෙට ඕන එකක් ......

    ඒ විතරක් නෙමේ අපි රෙදි අදින්නෙත් සමාජෙට ඕනේ නිසා බන්... නැත්නම් ගෑනියි මායි ගෙදර හුගක් වෙලාවට ඉන්නේ බාගෙට හෙලුවෙන්:lol::lol::lol::lol::lol:

    උබ කෑල්ලක් බැදගෙන වනගත වෙයන් මචන්... :lol::lol::lol::lol::lol:

    ලස්සන අමතක කරපන්කෝ...උබ එහෙනම් රොඩ්ඩී පව්ලක ගන්ජා කාරයෙක්ගේ ඇලොත් නැති පව්ලක ඕලෙවල් ෆේල් කෑල්ලක් බැදපන් හැබැයි යසෝදරා දේවි වගේ ගුන යහපත් කෙල්ලෙක්.. සමාජේ මොනව කිව්වහම මොකෝ නේ???:P:P:P:P:P
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1ST EKATA LOVE KARANA KENA MACHAN EKAPARA 2KATA ADARE KARANNA BANE...

    :rofl::rofl: uba shape wena hati ambee :P ithin ban ubamane kiyala thibbe thamanta kamathiy wage hithena kello yaluwo widiyata aduragena kella gana poddak hoyala balala galapena kena ken kamaththa ahanna kiyala :D ohoma galapena dennek hitiyoth kawada thoraganne lassana kellawada nathnan lssana nathi kellawada? sarala prashnayak ne ban :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කළු කෙල්ලත් ලස්සනයි මචන් .......වරදක් නැ ...මුලින්ම ආදරේ කරලා බදින්නේ එයාවද එයාට ජිවිත කාලෙම මන් ආදරේ කරනවා ...අව්ලක් නැ මචන් ....

    බැන්දට පස්සේ අපිත් බොක්කෙන් ලව් සහෝ.. මෙතන කතා කරන්නේ බදින්න කලින් තෝරගන්න හැටිනේ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රත්තරං;19647615 said:

    අනිවාරෙන්ම බන්

    බදින්න කලින් ගෑනු කියන ඒවා, පෙන්නන ඒවා, අපි මෙහෙමයි කියලා හිතන් ඉන්න ඒවා,ගතිගුන මෙහෙමයි කියල හිතන් ඉන්න ඒවා වලින් 0.0000000001%ක් වත් නෑ බන් බැන්දහම.. බදින්න කලින් කිබුහුමක් ගියත් එක්ස්කියුස්මී කියනවා. බැන්දට පස්සේ සද්දෙටම පඩයක් අරින එකා තමා දිනුම්...:lol::lol: ඕවා මේ විහිලුවෙන් කිව්වට ඕවා තමා යතාර්තේ.. නොබැද ඕවා ගැන කමෙන්ට්ස් දාන්න බෑ බන් කාටවත්.. එහෙමත් ගෑනියෙක් ඇරෙන්න බැදට පස්සේ මිනිහගේ විදිහට හැදෙනවා. මිනිහ හෙන පඩත්තරයෙක් නම් ගෑනිත් එහෙමයි, නිකන්ම යකාගේ හැටියට විමානේ හැදෙනවා.

    අනික ඔය කොල්ලෙක් ජිම්යනවා වගේ ගෑනියෙක් සැලූන් යන්න ඕනේ. මහත උනා හෝ කෙට්ටු උනා හෝ අතපය ඇග ලස්සනට තියන් ඉන්න ඕනේ.. පිරිසිදුව ඉන්න ඕනේ. ජංගිය ගැලෙව්වහම සිංහරාජෙන් මුවෝ ගෝන්නු පැනල දුවනවනම්, කකුල් දෙකේ මයිල් වල පැටලිලා කැරපොත්තො මීයෝ මැරෙනවනම්, අහවල් එකේ සුදුලූනු ගද එනවනම් අම්මපා ඌට පිලිකුල් භාවනාව කරලා රහත් උනෑකි. ඩිග්‍රි 10ක් තිබිලා හැරී ජයවර්දනගේ දුව වෙලා යසෝදරා දේවී වගේ ගෑනියෙක් උනත් මොකටද බන්??? හවසට කසිප්පු කාලක් ගහලා ඇවිත් චක් චක් ගාලා දෙකක් ගහලා බුදියගන්න එකෙක්ටනම් අව්ලක් නෑ ඉතින්:rolleyes:

    දැන් කියයි ඔහොම ගෑනු මේන්ටේන් කරන්න බෑ කියල.. අනේ බන් එහෙනම් ගෑනුන්ට පව්දෙන්න කසාද බදින්න එපා බන්.

    අනික බන් හුගක් උන් දන්න ලව්... ඕක නිකාන්ම නිකන් ටැංකි දෙක පිරුනහම එන ආකර්ශනයක් විතරයි බන්. බැදලා කාලයක් යද්දි ගෑනිට බබෙක් ලැබෙන්න ඉද්දි ටොයිලට් ගිහින් හෝදගන්න නැමෙන්න අමාරු නම් කකා ඉන්න බත් එක තියලා ගිහින් හෝදලා දෙන්න පුලුවන්, හෝදලා දීලා ඇවිත් ආයෙම බත් එක කන්න පුලුවන් කාලයක් එනවා. අන්න එදාට ලව් ගැන කතාකරහල්ලා:yes::yes::yes:

    oya thiyenne absolute truth :yes::yes::yes::yes: kiyanna deyak aththema na dan nan :D
    oya rathupata karala thiyena ekata hina giya bada yanakan :lol::lol::lol::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ithin man ahuwe anith okkoma samana nan uba kawada thoraganne kiyala dennagen??

    උබේ පොටෝ දෙකේ වෙනස මදි... ඉදා මේ දෙකෙන් තෝරගන්න කියපන්කෝ

    oimllrdjhicea.jpg
    Ugly-Girl.jpg

    මෙහෙම හිතමු. පලවෙනි එකීට බොයීෆ්‍රෙන්ඩ්ලා 4ක් ඉදලා හතරම උකලා. ඒකි ඇත්තම කියලා කියනවා අයියා මම කවදාත් එක පාර ඩබල් ගේම් නෑ, තිබ්බ විශ්වාසෙට මම දුන්නේ. උන් මාව රැවැට්ටුවා කියලා.. දුප්පත් කෙල්ලෙක්, යන්තම් ඒලෙවල් පාස්. දෙවෙනි එක කොල්ලෙක් තියා ඒකිවත් උට්ට අතින් අල්ලලා නෑ:P, මයිල් දිගයි අඩි තුනක්.. මැස්සෙක් වත් වහල නෑ. එම්එස්සී එකක් තියෙනවා. තාත්ත අමු මිරිස් මුදලාලි කෙනෙක්:rofl:.පට්ට සල්ලි. උබ කෝකද තෝරගන්නේ???

    මමනම් පලවෙනි එක බදිනවා නැත්නම් පයිය කෝච්චියට තියනවා
    :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රත්තරං;19647700 said:

    :lol::lol::lol::lol: deepanko uththara dan :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    oya thiyenne absolute truth :yes::yes::yes::yes: kiyanna deyak aththema na dan nan :D
    oya rathupata karala thiyena ekata hina giya bada yanakan :lol::lol::lol::P

    නෑ මචන්.. විහිලුවෙන් කිව්වට ඕවා තමා යතාර්තය...:yes::yes:

    මටනම් රැව්ල කැපුවේ නැත්ත මල්ලිගේ රැව්ල කැපුවේ නැත්නම් ගෑනිගෙන් බර බරේ.. බත් කාඩ් කැන්සල්..මාත් එහෙම තමා..:love:

    හැමදාම ජීවත් වෙන්නේ නෑනේ.. කාලා ඇදල ඉදිල්ලකෝ බන්:D:D
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,705
    2,569
    113
    නිධානයක් උඩ
    ලස්සන ඉස්සරහ ඔක්කොම යටයි..මොකා මොන ලොරි ටෝක් දුන්නත් කෙල්ල ලස්සනනම්, උගත්කම සල්ලි වැදගත් නැහැ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලස්සන ඉස්සරහ ඔක්කොම යටයි..මොකා මොන ලොරි ටෝක් දුන්නත් කෙල්ල ලස්සනනම්, උගත්කම සල්ලි වැදගත් නැහැ.

    වැරදියි,,,,, සම්පූර්නම වැරදි... ලස්සනත් එක අනිවාර්යය සාදකයක් විතරයි:no::no:

    අනිවාරෙන් කෙල්ලෙක් උගත් කමටත් වඩා බුද්දිමත් වෙන්න ඕනේ, හොද පවුල් පසුබිමක් තියෙන්න ඕනේ.. සල්ලි තියෙන එකත් හුගක් වැදගත් මේ කාලේ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රත්තරං;19647713 said:
    නෑ මචන්.. විහිලුවෙන් කිව්වට ඕවා තමා යතාර්තය...:yes::yes:

    මටනම් රැව්ල කැපුවේ නැත්ත මල්ලිගේ රැව්ල කැපුවේ නැත්නම් ගෑනිගෙන් බර බරේ.. බත් කාඩ් කැන්සල්..මාත් එහෙම තමා..:love:

    හැමදාම ජීවත් වෙන්නේ නෑනේ.. කාලා ඇදල ඉදිල්ලකෝ බන්:D:D

    ow hina giyata ithin aththa oka thama machan :yes::yes: oluwen aththa mokakda kiyala hithala baluwoth saralawama kiyanawa nan hama minihekma kamathi hoda lassana kellekwa badinna moka kohoma koi widiyata kiuwath :yes::yes: :D mona kiuwath api kauruth kamathi na katha kellekwa badinna okane sarala sathya :D
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    :rofl::rofl: uba shape wena hati ambee :P ithin ban ubamane kiyala thibbe thamanta kamathiy wage hithena kello yaluwo widiyata aduragena kella gana poddak hoyala balala galapena kena ken kamaththa ahanna kiyala :D ohoma galapena dennek hitiyoth kawada thoraganne lassana kellawada nathnan lssana nathi kellawada? sarala prashnayak ne ban :D

    EKA EHEMA PINTURA PENNALA SERAMA GALAPENAWA DAN UBA KAWDA THORA GANNE KIYALA AHALA DAN DIPAN UTHTHRAYAK KIWWATA REAL LIFE EKDI EHEMA KARANNA BA BAN...

    NET EKEDI NAM ONA EKEK KIYANNE SUDU KELLA MATA ONE KIYALA....NUMUTH MAN KIWWE REAL LIFE EKE KARANNA ONA DEYAK GANA.....API KOCHCHARA DEYAK KALATH A KELLATH APITA KAMATHI WENNATH ONA BAN...

    .ANIKA KELLO SERAGEMA ADAHAS EKA WAGE WENNE NA KOHOMATH...OYA SUDU KELLADA KALU KELLADA KIYALA THIRANAYA WENNE A A KARUNU MATHA TAMA MACHAN...

    UBA OYA HADANNE MEY WELWE PRASNA AHALA MAWA HIRA KARALA UBE OYA ADAHAS HARI KIYALA KIYANNA...

    ANIWA GODAK EWN MAN KIYANA VIDIYATA KENEKWA THORA GANNE NA....
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රත්තරං;19647732 said:
    වැරදියි,,,,, සම්පූර්නම වැරදි... ලස්සනත් එක අනිවාර්යය සාදකයක් විතරයි:no::no:

    අනිවාරෙන් කෙල්ලෙක් උගත් කමටත් වඩා බුද්දිමත් වෙන්න ඕනේ, හොද පවුල් පසුබිමක් තියෙන්න ඕනේ.. සල්ලි තියෙන එකත් හුගක් වැදගත් මේ කාලේ

    :yes: එක අනිවාර්යය සාදකයක් විතරයි :yes::yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,705
    2,569
    113
    නිධානයක් උඩ
    රත්තරං;19647732 said:
    වැරදියි,,,,, සම්පූර්නම වැරදි... ලස්සනත් එක අනිවාර්යය සාදකයක් විතරයි:no::no:

    අනිවාරෙන් කෙල්ලෙක් උගත් කමටත් වඩා බුද්දිමත් වෙන්න ඕනේ, හොද පවුල් පසුබිමක් තියෙන්න ඕනේ.. සල්ලි තියෙන එකත් හුගක් වැදගත් මේ කාලේ

    කෙල්ලෝ දෙන්නෙක් ගෙන් එක්කෙනක් තෝරාගන්න වුනොත් පවුල් පසුබිමේ ලොකු අවුලක් නැත්තම් ඕනේ කොල්ලෙක් කැමති ලස්සන කෙල්ලට. (පවුල් පසුබිම අවුල් වුනත් කැමතියි..හැබැයි බදින්නේ හරි යන්නේ නැහැ.)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ow hina giyata ithin aththa oka thama machan :yes::yes: oluwen aththa mokakda kiyala hithala baluwoth saralawama kiyanawa nan hama minihekma kamathi hoda lassana kellekwa badinna moka kohoma koi widiyata kiuwath :yes::yes: :D mona kiuwath api kauruth kamathi na katha kellekwa badinna okane sarala sathya :D

    ඕක රූපසටහනක් ආදාරයෙන් විස්තර කලෑකි:P:P

    peco_and_grapes___another_try_by_culpeo_fox.jpg

    ඔය යට වෙච්ච හිම ගොඩ තමා අන්තිමට කරගහපු කෑල්ල...දැන් වෙව්ල වෙව්ල ඉන්නේ මෙලෝ රහක් නැති අයිස් වලට යට වෙලා.:(:(:( මිදි වල්ල තමා ට්‍රයි කරපුවා ඒ කාලේ..:love::love: නරියා තමා මිදි තිත්තයි කියන එකා:lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    EKA EHEMA PINTURA PENNALA SERAMA GALAPENAWA DAN UBA KAWDA THORA GANNE KIYALA AHALA DAN DIPAN UTHTHRAYAK KIWWATA REAL LIFE EKDI EHEMA KARANNA BA BAN...

    NET EKEDI NAM ONA EKEK KIYANNE SUDU KELLA MATA ONE KIYALA....NUMUTH MAN KIWWE REAL LIFE EKE KARANNA ONA DEYAK GANA.....API KOCHCHARA DEYAK KALATH A KELLATH APITA KAMATHI WENNATH ONA BAN...

    .ANIKA KELLO SERAGEMA ADAHAS EKA WAGE WENNE NA KOHOMATH...OYA SUDU KELLADA KALU KELLADA KIYALA THIRANAYA WENNE A A KARUNU MATHA TAMA MACHAN...

    UBA OYA HADANNE MEY WELWE PRASNA AHALA MAWA HIRA KARALA UBE OYA ADAHAS HARI KIYALA KIYANNA...

    ANIWA GODAK EWN MAN KIYANA VIDIYATA KENEKWA THORA GANNE NA....

    hari ban eka samanaa kello thiya minisu kohewath athethth na.. ea kella thamanta kamathi wenna one thama eke ahanna dekuth na.. pinthura theruwe kauda ban ube yaluwo dennek kiyala hithapanko :D uba hoorala balanne nane ban kella gana hama gathigunakma dangana.. :D aika ubata 100% perfect adahasa thiyena kello nane.. :rolleyes: ubata sarala prashnekata kelin uththarayak denna beri weemai methana une.. anith hama deyakma hoda nam lassana kellawada katha kellewada thoraganne.. uba hithata ekagawaokata uththara dannawa but uththara denna kamathi na ekane aththa ;)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රත්තරං;19647775 said:
    ඕක රූපසටහනක් ආදාරයෙන් විස්තර කලෑකි:P:P

    peco_and_grapes___another_try_by_culpeo_fox.jpg

    ඔය යට වෙච්ච හිම ගොඩ තමා අන්තිමට කරගහපු කෑල්ල...දැන් වෙව්ල වෙව්ල ඉන්නේ මෙලෝ රහක් නැති අයිස් වලට යට වෙලා.:(:(:( මිදි වල්ල තමා ට්‍රයි කරපුවා ඒ කාලේ..:love::love: නරියා තමා මිදි තිත්තයි කියන එකා:lol::lol::lol:

    :lol::lol::lol::lol::P:P:P