හොද ෆිල්ම් එකක් තෝරාගන්නේ කොහොමද?..............

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොද ෆිල්ම් එකක් තෝරාගන්නේ කොහොමද?..............

    hollywood.jpg

    ඔයගොල්ලෝ කොහොමද හොද ෆිල්ම් එකක් තෝරාගන්නේ.
    සාමාන්යෙන් එකේ කමින්ග් එක බලනවා. නැත්නම් තව එකෙක්ගෙන් අහනවාඑහෙමත් නැත්නම් හැමදාම ෆිල්ම් ගෙනත් දෙන එක දුන්නොත් එක බලනවා.

    අනෙක් අතට අපි දැන් ඔය පරිගණක ආශ්‍රිත ව බාගත කිරීම මගින් ඉතා උසස් ගනයේ ෆිල්ම්ස් බලන්න පුරුදුවෙලා ඉන්නේ. එත් වෙනත් රටවල් වල එහෙම නැ. ඔව්න් ඉතා උසස් ගනයේ සිනමා අත්දැකීම් සමගින් තමා මේ චිත්‍රපට බලන්න පුරුදු වෙලා ඉන්නේ.

    ඉතින් කොහොමද ඒ අය මේවා තෝරාගන්නේ.

    1. සාමාන්යෙන් ඒගොල්ලන්ගේ සීසන් එකට නිවාඩු නිසා ඔය හැම ෆිල්ම් කොම්පැනි එකක්ම හොද චිත්‍රපටියක් හෝ 2ක් එලියට දනවම තමා. ඉතින් ඒ ඔස්සේ යමින් එය සිනමා ශාලාවක නැරබීම තම ඔව්න් කරන්නේ.

    2. තමන් පෙර නරබු චිත්‍රපටයක අධ්‍යක්ෂ්‍ය වරයාගේ අලුත් ඒවා තිබේදැයි බැලීම. පෙර බලු ඒවා හොද නම් ඒ අධ්‍යක්ෂ්‍ය වරයාගේ අලුත් ඒවත් බැලීම තමා ඔව්න් කරන්නේ. මෙය ඉතා සාර්ථක ක්‍රමයක්.

    ඉතින් අද මම කියන්න යන්නේ මේ වගේ එළමකිරි අධ්‍යක්ෂ්‍ය කෙනෙක් ගැන . මෙය තම මිචෙල් බේ (Michael Benjamin Bay)

    330px-Michael_Bay_060530-F-4692S-004.jpg

    220px-MichaelBay08.jpg

    මොහු ඉතාමත් සුපිරි ගනයේ අධ්‍යක්ෂ්‍ය වරයෙක් කිව්වොත් වැරදි නැ. ඉපදුනේ ඇමරිකාවේ. February 17, 1965. මොනවද මොහු කරලා තියෙන්නේ? අපේ ඇගට වදින හොදම ෆිල්ම් සෙට් එකක් තමා මෙය කරලා තියෙන්නේ. ඉතින් මෙතන ඉදන් ඒවා ටික දැන්නම්. බලපු නැති එව්වා ප්නලන්න.

    The Island
    මෙයාගේ මම ආසම එකක් තමා කියන්නේ. කතාව කියන්නේ නැ මේ ලින්ක් එකෙන් බාගෙන බලන්න . මාරම අඩේන සීන් එකක් . මේක 2005 අපු නිසා හුගක් පොඩි සෙට් එකේ යට මග හැරෙන්න ඇති

    the_island.jpg

    http://www.imdb.com/title/tt0399201/?ref_=nm_flmg_dr_7

    Download

    ==========================================================
    Bad Boys
    විල් ස්මිත් ඉන්න මේ ෆිල්ම් සෙට් එක නම් ඔයගොල්ලෝ හුගක් වෙලාවට බලලත් ඇති බලල නැති යට තම දෙන්නේ. මේකේ එක අවේ 2003 ඩි නිසා හුග දෙනෙක් බලලා නැතුව ඇති

    bad-boys-movie-poster.jpg

    http://www.imdb.com/title/tt0112442/?ref_=nm_flmg_dr_13

    Bad Boys 1
    Bad Boys 2

    ==========================================================

    Armageddon

    armageddon-poster-204x300.jpg

    DOwnload

    ==========================================================
    Pearl Harbor

    Pearl_Harbor_OST_Front_Cover_Amazon.jpg

    http://www.imdb.com/title/tt0213149/?ref_=nm_flmg_dr_10

    DOwnload

    ==========================================================
    Transformers

    images

    [URL="http://www.imdb.com/title/tt0213149/?ref_=nm_flmg_dr_10"]http://www.imdb.com/title/tt0213149/?ref_=nm_flmg_dr_10[/URL]

    Download

    ==========================================================
    Transformers: Revenge of the Fallen

    220px-TF2SteelPoster.jpg

    http://www.imdb.com/title/tt1055369/?ref_=nm_flmg_dr_5

    Download

    ==========================================================
    Transformers: Dark of the Moon

    Transformers_dark_of_the_moon_ver5.jpg

    http://www.imdb.com/title/tt1399103/?ref_=nm_flmg_dr_4

    Download

    මෙයාගේ අලුත්ම එක තම මෙන්න මේක. තාම ඇවිල්ල නම් නැ. එත් එළකිරි එකටම ඇති කියල තමා කියන්නේ. මේකේ චොමින්ග් එක නම් තිබේ එක බලලවත් සැනසෙමු දැනට

    ==========================================================
    Transformers: Age of Extinction

    Transformers-Age-of-Extinction-set-pic-1024x689.jpg

    http://www.imdb.com/title/tt2109248/?ref_=nm_flmg_dr_2

    තව එකෙක්ගේ ඒවා දෙන්නම් වෙනත් දවසක. එතකන් නවතින්නම්
    ඔයගොල්ලන්ගේ අදහස් උදහස් එහෙම සහ තව බනින්න ඕනේ දේවල් එහෙම තියේ නම් දන්නා හොදේ
    අනික් යටත් බලන්න bump එකක් දාන්න

    ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ නුල අනවශ්‍ය දේවල් සදහා යොදා ගැනීමෙන් වලකින්න කියයි
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya okkoma balala thiyenne. meya wagema james cameronge ewath balapan. aye loweth ne film ekak kaloth. e wagema hemoma danna steven spielberg mahaththayge movies sirama thama.
     
    Last edited:
    • Like
    Reactions: donkosala
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම නම් ඇරුණ47ගෙන් තමා අහන්නෙ හොඳ ෆිල්ම් ගැන.
    මම කඩ්ඩ දන්නෙ නැති නිසා Movie Reviews කියෙවුවට තේරෙන්නෙ නෑ. ඇරුණ47 තමා ඒකට දස්සයා.
    පේනවනෙ මෑන්ස්ගෙ කඩ්ඩ. ආය සුපිරි ඈ.....

    Actually . Good Car. Very Economical, Better Than Indian Car. Indian Cars No Confirteble, Style, It's Like Square Box. I think SL That Micro car,Jeep,Double Cab All Good. Have a Quality,Stlye. See da Micro Jeep. That Cn Stand 4 Japan & American Quality . I think Micro Good. Only have problem Secoend hand selling problem. but i think that nt a problem. Exsample - Pajero Diesel jeep Price Nearly 10million above . But Micro Sasanyon Kiron Cn buy 8.0 Million . Brand New Leasing no problem cn get 6yrs.

    I think Micro is best
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පැටියා;16498376 said:
    මම නම් ඇරුණ47ගෙන් තමා අහන්නෙ හොඳ ෆිල්ම් ගැන.
    මම කඩ්ඩ දන්නෙ නැති නිසා Movie Reviews කියෙවුවට තේරෙන්නෙ නෑ. ඇරුණ47 තමා ඒකට දස්සයා.
    පේනවනෙ මෑන්ස්ගෙ කඩ්ඩ. ආය සුපිරි ඈ.....

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෙට් එකම බලලා තියෙනව මචං.. ඔය අන්තිමට දාපු එක ඇරෙන්න.. පට්ටම ෆිල්ම් සෙට් එකක්.. තෑන්ක්ස් මචං..

    මාස හයකින් විතර ෆිල්ම් එකක් බැලුවෙ නෑ.. පට්ට සෙට් එකක් තියෙනව බලන්න..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සෙට් එකම බලලා තියෙනව මචං.. ඔය අන්තිමට දාපු එක ඇරෙන්න.. පට්ටම ෆිල්ම් සෙට් එකක්.. තෑන්ක්ස් මචං..

    මාස හයකින් විතර ෆිල්ම් එකක් බැලුවෙ නෑ.. පට්ට සෙට් එකක් තියෙනව බලන්න..

    වඩා සිත් ගත්තේ The Isaland නොවේද? :lol: .
    අන්තිම එක එන්නේ තව මාස 1 කින් විතර බන්. එනකන් මාත් මේ බලාගෙන ඉන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මූ නේද අර නින්ජා ටර්ටල්ස් ලගේ මූවි එකත් ගහලා තියෙන්නේ. රට්‍ටු නම් කියන්නේ මෙයා මෙගන් ෆෝක්ස් එක්ක දර පලනවා කියලා හැම එකටම මෙගන් ෆෝක්ස්ව දාන නිසා. දෙයියෝ තමයි දන්නේ.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    oya okkoma balala thiyenne. meya wagema james cameronge ewath balapan. aye loweth ne film ekak kaloth. e wagema hemoma danna steven spielberg mahaththayge movies sirama thama.

    :yes: mamath oya okkoma balala thiyenawa.

    oita amatharawa man direct karapu palleha daala thiyena 2th baluwa. The Rock eka copy karala indiawe "Qayamat : City Under Threat (2003)" kiyala ekakuth out kara.

    The Rock

    bb6280caeda6f653c266599b00ecccae_pt_xl.jpg

    Pain & Gain

    pain-and-gain2013-04-12_10-17-56_template.jpg.jpg

    Other than that I've also seen couple of movies which he was involved as the Producer.

    The Hitcher (2007)

    the-hitcher-2007-r2-front-cover-6285.jpg

    I Am Number Four (2011)

    i-am-number-four-2011-ws-r1-front-cover-72530.jpg

    Furthermore I'm waiting for the new TV series "The Last Ship (2014– )" which is also produced by Michael Bay

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :yes: mamath oya okkoma balala thiyenawa.

    oita amatharawa man direct karapu palleha daala thiyena 2th baluwa. The Rock eka copy karala indiawe "Qayamat : City Under Threat (2003)" kiyala ekakuth out kara.

    macho oya qayamat kiyana movie eka ba ganna thanak nadda?:(mama oka hewwa hambune ne:growl:....oke patta sindu tikak thaiyenawa:yes: saha neha akkith :love: innawa...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මූ නේද අර නින්ජා ටර්ටල්ස් ලගේ මූවි එකත් ගහලා තියෙන්නේ. රට්‍ටු නම් කියන්නේ මෙයා මෙගන් ෆෝක්ස් එක්ක දර පලනවා කියලා හැම එකටම මෙගන් ෆෝක්ස්ව දාන නිසා. දෙයියෝ තමයි දන්නේ.

    නිකන් අත්තක් තියන කතාවක් වගේ. ඒ උනාට මෙගන් නම් සිරාම කැල්ල නේද බන්? වැඩක් නැ සර්ව සම්පුර්ණයි :lol::lol::lol::lol::lol:

    :yes: mamath oya okkoma balala thiyenawa.

    oita amatharawa man direct karapu palleha daala thiyena 2th baluwa. The Rock eka copy karala indiawe "Qayamat : City Under Threat (2003)" kiyala ekakuth out kara.

    The Rock

    Pain & Gain

    The Hitcher (2007)

    I Am Number Four (2011)

    Furthermore I'm waiting for the new TV series "The Last Ship (2014– )" which is also produced by Michael Bay

    ඔව් මචන් මේවත් පොරගේ තමා. දොව්න්ලොඅද් ලින්ක් ටිකත් හොයල දැමු නේද බන්.

    hoda watina thread ekak saho....digatama karagena yamu...ela ela...
    rep+

    ස්තුතියි මචං
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    macho oya qayamat kiyana movie eka ba ganna thanak nadda?:(mama oka hewwa hambune ne:growl:....oke patta sindu tikak thaiyenawa:yes: saha neha akkith :love: innawa...

    මචන් මම පොඩි try එකක් දැම්ම හොඳ torrent ලින්ක් එකක් හොයන්න හබැයි පල්ලෙහ දාල තියෙන එක විතරයි හම්බවුනේ. ඒකෙ size එකත් වැඩියි seeders ලත් ටිකක් අඩුයි comments කියවල බලල ඩෞන්ලෝඩ් කරනවද නැද්ද කියල තීරණය කරපන්. direct ලින්ක් set උන්නෑ බන්. :(

    Qayamat 2003 DVDRIP 720P Untouched 5 1 Ch Audio PRITAM 1 - 4.6GB
     
    Last edited: