අන්න එතනදි නං හරහට හිටින්නම වෙනව.. මයිකල් බේ සුපිරි අධ්‍යක්ෂක කෙනෙක් නෙමේ... ට්‍රාන්ස්ෆෝමර්ස් කියන්නෙ සුපිරි අධ්යක්ෂණයකුත් නෙමේ.. ට්‍රාන්ස්ෆෝමර්ස් දෙක තුන හතර මොන වගේද දන්නෑ.. ට්‍රාන්ස්ෆෝමර්ස් එකේ නම් තියෙන්නෙ හුඟක්ම දුර්වල අධ්‍යක්ෂණයක්.. අධ්යක්ෂණේ කියන්නෙ හරියට compositing කිරීම විතරක් නෙමේ.. හොඳට බලපං ට්‍රාන්ස්ෆෝමර්ස් 1 වෙනි චිත්‍රපටයෙ කාර් හරවනකොට කැමරාව අල්ලල තියෙන කෝනෙ දිහා.. ප්‍රධාන චරිතෙ උගෙ කාර් එක ඉබේ යන්න ගත්තාම ඌ බයිසිකලේ පැදගෙන ගිහිං ඒක බිමට දානකොට කැමරාව අල්ලල තියෙන තැන බලපං.. ට්‍රාන්ස්ෆෝමර්ස් 1 වෙනි ච්ත්‍රපටයේ අධ්‍යක්ෂණය හොලිවුඩ් වල අනෙක් චිත්‍රපට වල අධ්යක්ෂණත් එක්ක බැලුවාම හුඟක් පහත් මට්ටමක තියෙන්නෙ..