හොද ෆිල්ම් ටිකක්..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Anxiety වගේ තියෙන කෙනෙක්ට බලන්න හොද movies ටිකක කියපන්කො action / sad
    category නැතුව හිතට ගැම්මක් සෙට් වෙන එවා වගේ movies ටිකක් ඔනේම languages එකකින් ඔකේ english hindi malayalam.tamil ඔනේ එකක්
     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Anxiety වගේ තියෙන කෙනෙක්ට බලන්න හොද movies ටිකක කියපන්කො action / sad
    category නැතුව හිතට ගැම්මක් සෙට් වෙන එවා වගේ movies ටිකක් ඔනේම languages එකකින් ඔකේ english hindi malayalam.tamil ඔනේ එකක්
    The Ultimate Gift.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මට නම් farm,චුරු චූරු වැස්ස, මී දුම තියෙනවා කියන්නෙ සුපිරි movie
    The Ghost Writer (2010)

    MV5BMTI3NzMwMzkyNV5BMl5BanBnXkFtZTcwODk4NjQxMw@@._V1_.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    තැන්ක්ස් මචන්.බලලා නෑ මේක.අද බලන්න ඕනේ.
    Ewan McGregor ලේඛකයෙක්ගෙ කැරැක්ටර් එකක් කරන්නේ. Spy, thriller, mystery categaory එකට දාන්න පුළුවන් ෆිල්ම් එකක්. මුළු ෆිල්ම් එකේම වැස්සයි, මීදුමයි තියෙන්නේ. හොද ෆිල්ම් එකක්. Roman Polanski ඩිරෙක්ට් කරලා තියෙන්නේ. Chinatown, The Pianist, Rosemary's baby වගේ ෆිල්ම් ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර්. :yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Ewan McGregor ලේඛකයෙක්ගෙ කැරැක්ටර් එකක් කරන්නේ. Spy, thriller, mystery categaory එකට දාන්න පුළුවන් ෆිල්ම් එකක්. මුළු ෆිල්ම් එකේම වැස්සයි, මීදුමයි තියෙන්නේ. හොද ෆිල්ම් එකක්. Roman Polanski ඩිරෙක්ට් කරලා තියෙන්නේ. Chinatown, The Pianist, Rosemary's baby වගේ ෆිල්ම් ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර්. :yes:
    ඒ වගේ තව තියෙනව නම් කියන්න මචන්.තව farm ඒවටත් ආසයි.granny mcpie වගේ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    Ewan McGregor ලේඛකයෙක්ගෙ කැරැක්ටර් එකක් කරන්නේ. Spy, thriller, mystery categaory එකට දාන්න පුළුවන් ෆිල්ම් එකක්. මුළු ෆිල්ම් එකේම වැස්සයි, මීදුමයි තියෙන්නේ. හොද ෆිල්ම් එකක්. Roman Polanski ඩිරෙක්ට් කරලා තියෙන්නේ. Chinatown, The Pianist, Rosemary's baby වගේ ෆිල්ම් ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර්. :yes:
    fifty shades of grey වගේ movie එකක් recom කරන්නකෝ මට...:yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඒ වගේ තව තියෙනව නම් කියන්න මචන්.තව farm ඒවටත් ආසයි.granny mcpie වගේ
    Andrei Tarkovsky ගෙ ෆිල්ම්ස් පුළුවන්නම් බලන්න. Russian filmmaker කෙනෙක්. හැබැයි කතාව ටිකක් slow burning ගතියක් දැනේවි. :yes:

    🎬 Andrei Tarkovsky's Movies (Legendary Russian Filmmaker) 🎬
     
    • Love
    • Like
    Reactions: jennt and ST.PIERRE

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    නෑ නෑ ඒව බලන්න ඕනනම් වැලක් බලනවනේ...
    නිකන් emotions පිරිච්ච එකක් වගේ ..

    love story එකක් වුණාට කමක් නෑ ..

    Columbus (2017)​

    මේ ෆිල්ම් එක ගැන නම් මං ත්‍රෙඩ් එකකුත් දැම්මා. :yes:

    🎬 තවත් එක් ආදර කතාවක් නොවූ "Columbus (2017)" 🎬

    columbus-2016-003-haley-lu-richardson-john-cho-book-hillside.jpg

    50/50 (2011)​

    මේකෙ තියෙන්නෙ cancer patient කෙනෙක් ගැන ස්ටෝරි එකක්. ඇත්ත කතාවක් ඇසුරෙන් තමා හදලා තියෙන්නෙ.

    MV5BNjg3ODQyNTIyN15BMl5BanBnXkFtZTcwMjUzNzM5NQ@@._V1_.jpg

    Donnie Darko (2001)​

    මේක නම් මගේ all-time favourite ෆිල්ම් එකක්. Science fiction story එකක් තියෙන්නෙ. time travel, parallel dimensions සම්බන්ධ කථාවක්. ලව් ස්ටෝරි එකකුත් තියෙනවා. Ending එක නම් හුගක් දුක හිතෙන අවසානයක් තියෙන්නෙ. ෆිල්ම් එක අඩුම තරමෙ දෙතුන් පාරක්වත් බලන්න වෙයි. මොකද කතාව complex නිසා.

    f39643b6408170f557e342a07ab6eda1.jpg
     
    • Love
    Reactions: jennt