මචන්, උබලා වාහන වලට දාන brake pad බ්‍රෑන්ඩ් එක මොකද්ද ? දැන් තියන brake pad වල quality එක ගොඩක් අවුල් නේ. disk එක ගෙවෙනවා brake pad එකට කලින්. අනික බ්රේක් කරනකොට සද්දයක් එනවා, ලිස්සනවා ...
BUMP
------ Post added on Mar 9, 2022 at 12:53 PM
BUMP

------ Post added on Mar 9, 2022 at 12:53 PM