Xiomi 20,000 කිව්වට Actual Capacity එක 12,000 වගේ තියෙන්නේගන්න හොද earbuds මොනවද? Haylou gt 5 හොදයිද??
පාවිච්චි කරන අය ඉන්න්නවද??
Xiomi 20000 power bank එක හොදයිද?
ගණන් වැඩී නේඔව් හොදයි.anker wage brand ekakata yanawanm ita wada hodai.
සිරාවටමXiomi 20,000 කිව්වට Actual Capacity එක 12,000 වගේ තියෙන්නේකමක් නැද්ද !
සැලකිය යුතුය - සෑම පවර් බෑන්ක් එකකම ඇඩ්වටයිස් කරන ගානට වඩා සැබෑ පවය අඩුය
ita wada thiyanawa nedaXiomi 20,000 කිව්වට Actual Capacity එක 12,000 වගේ තියෙන්නේකමක් නැද්ද !
සැලකිය යුතුය - සෑම පවර් බෑන්ක් එකකම ඇඩ්වටයිස් කරන ගානට වඩා සැබෑ පවය අඩුය
Coming to the 20,000mAh Mi Power Bank 2i, the device support dual-USB output and it also support single-port Quick Charge 3.0. The device gives 5.1V/3.6A dual output and offers conversion rate up to 93 percent. The device has an actual output capacity of 13,000mAh.ita wada thiyanawa neda
20k kiuwahama 18k wage wath athi
mama 10,000 ekak gaththa ekama gaththa wena Chinese set ekk test karala dala thibba 89** ganak thiyanawa kiyala
Mage 5000mAh phone eka 1.5k wage charge karanna puluwan
Ow eken tma mmth nikan amthk wela masayak wtr thibila bttry eka idimila thibba. Dan sathiyak wtr nikan thibboth idimenwa, charge krpuhm bahinwamage mi 10000 original eka awrudu 2i aran. dan phone eken 80% charge karanna puluwan. ikmanata battery bahinawa. gedara hitapu dawas wala mata powerbank eka amataka wela tibuna masa ganak. battery bahala off wela. eken da koeda kela une


එල haylou gt6 බඩු තියෙනව නේPower bank nam Baseus ganna. Aye auduru ganak use karanna puluwan.
https://www.daraz.lk/one-heart/?q=All-Products&langFlag=en&from=wangpu&lang=en&pageTypeId=2
Api Baseus products kipayak list karala thiyenawa ape store eke. ekak set wenawa nam ganna.
Naththam oyata onema product ekak thiyenawa nam kiyanna api gawa stock thiyenawa nam denna puluwan.
Headphone/Earbuds original Anker / Haylou / Baseus and super copy th thiyenawa.
Haylou GT 6 eka dennam 6200/-
මේක පට්ට වගේ.. reviews බැලුවා superb productHaylou ගන්නව නම් ඉතින් Haylou W1 එකක්ම ගනින්.
ANC නැති එක විතරයි , superb item. Rs.6800-7200 ගාණක් වෙන්නේ මෙහේ. මේ price range එකේ හොදම එක.
උන්ගේ Haylou X1 එක ගන්න හිටියේ එකේ ANC enabled, උනාට එකට හොද reviews නැහැ. W1 එක නම් මරු.
Phone එක Qualcomm චිප් සෙට් එකක් නම් aptX Adaptive සපෝට් කරනවා.
![]()
p.s.-
Power bank නම් ඉතින් Anker තමයි. ටිකක් ගණන්.
Haylou ගන්නව නම් ඉතින්
එල haylou gt6 බඩු තියෙනව නේ
මේක පට්ට වගේ.. reviews බැලුවා superb product
------ Post added on Feb 7, 2022 at 1:04 PM
එකක්ම ගනින්.
ANC නැති එක විතරයි , superb item. Rs.6800-7200 ගාණක් වෙන්නේ මෙහේ. මේ price range එකේ හොදම එක.
උන්ගේ Haylou X1 එක ගන්න හිටියේ එකේ ANC enabled, උනාට එකට හොද reviews නැහැ. W1 එක නම් මරු.
Phone එක Qualcomm චිප් සෙට් එකක් නම් aptX Adaptive සපෝට් කරනවා.
![]()
p.s.-
Power bank නම් ඉතින් Anker තමයි. ටිකක් ගණන්.
Music walata thama bn balanne.. calls gannema nathi tharamW1 gannawa nam ikmanata meken ganna. https://www.simplytek.lk/product/haylou-w1-tws-bluetooth-in-ear-headphones/
mokada apata dan aluth stock eka ma 7000 kata kittu wenna cost wenawa. retail aniwa 9000/- kata kittu wevi
A athin meke price labai parana stock nisa wenna athi.
Naththam Rs.6800-7200 price range ekata dan hoya gannawath na.
stock thiyenawa kiyala balala order karanna machan.
Music ahanwa nam W series ekata wada G series hodai habai.
Music walata thama bn balanne.. calls gannema nathi tharam