හොද hot water bottle මොනවද? නිමෙන්නේ නැති
light bill එක අඩු කරන්ඩ කියල heater (දගර) එක අයින් කරලා electric kettle එකකුඉ උණුවතුර බෝතලෙකුයි ගත්ත. එකට දාල ටිකකින් නිමෙනවා.
නිමෙන්නේ නැති හොදා hot water bottle මොනවද (මැද්දේ රුජුෆොර්ම් තියෙන)? කොහෙන්ද ගන්නේ?
ගානත් ලොකු නැති. පොඩි එකක් ඇති
ස්තුති

Last edited: