හොද job එකක් , ඉන්න ගෙයක් , වාහනයක් තියෙනවානම් කවුරු ජනාධිපති වුනත් අපිට මොකද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    උඹ හම්බ කලාට වැඩක් නෑනෙ ඒරොප්පෙන් ගෑස් ටිකයි තෙල් ටිකයි හම්බෙන්නෙ නැත්තන්. උඹේ වාහනේ තල්ලු කරන් යන්නෙයි. නැත්තන් උඹට විතරක් බොරතෙල් බැරල් එකක් අලිඑක්ප්‍රස් එකෙන් ගෙන්නන්නෙයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වාහනය ගන්නේ ජීවිත කාලෙටම එකයි ද? ගත්ත වාහනේ, හදපු ගේ මේන්ටේන් කරගන්න ඕනේ නේද? ඒවා කරනන්ත් කාලා බීලා ජීවත් වෙලා ඉන්න ඕනේ නේද? දරු මල්ලෝ නඩත්තු කරන්න ඔනේ නේද? :rolleyes2:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    malimawe adu kule haththa tipper wela geta panala thota puke arala giyama kohomada?

    වාහනය ගන්නේ ජීවිත කාලෙටම එකයි ද? ගත්ත වාහනේ, හදපු ගේ මේන්ටේන් කරගන්න ඕනේ නේද? ඒවා කරනන්ත් කාලා බීලා ජීවත් වෙලා ඉන්න ඕනේ නේද? දරු මල්ලෝ නඩත්තු කරන්න ඔනේ නේද? :rolleyes2:
    lowe watema oya pasne esemai. badu mila yana wegen padi wedi wenne na. dan USA wala eka gedara couple 6 wage innawalu. morgage da mokkada bambuwai. tax okkoma bedagena gewagena yanna. samahara satate wala gedarata tax withaak 1200k. amooh
    ------ Post added on Aug 23, 2024 at 6:18 PM
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    උඹ හම්බ කලාට වැඩක් නෑනෙ ඒරොප්පෙන් ගෑස් ටිකයි තෙල් ටිකයි හම්බෙන්නෙ නැත්තන්. උඹේ වාහනේ තල්ලු කරන් යන්නෙයි. නැත්තන් උඹට විතරක් බොරතෙල් බැරල් එකක් අලිඑක්ප්‍රස් එකෙන් ගෙන්නන්
    if you can afford keep two vehicles, one gasoline and electric, and can survive have a good income. have money. සමහර අයට නම් no problem , i had no problem when there was no fuel, have solar and electric car, just kidding.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    එහෙම හිතපු නිසා තමා අපිට කෙල වුනේ. අපි අපේ වැඩක් කරන් පඩුවෙ ඉන්න කොට හොර හැත්තක් රට අල්ලගෙන පන්නගන්න බෑ දැන්. මේ රටේ අහින්සක මොඩ මිනුස්සුන්ව කොහොමට අන්දනවද මුන්, අපි පඩුවෙ හිටියොත් හොට නඩේ උන්ගෙ එකා කොහොමත් චන්ද දාල පත්කරගන්නව. එකයි මේක කඩන්න මේ හැමොම එකතු වෙන්නෙ. පාඩුවෙ ඉදල හරි යන්නෙ නෑ මොක්ද අපි වන්දි ගෙවන්නෙ පොදුවෙ නිසා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    දේශපාලනයට ඇලී ගැලී රණ්ඩුකරගන්න බහුතරයක් පොදු ජනතාව මේදේවල් සපුරගන්න බැරි උන අය.
     
    • Like
    Reactions: Mr.Curious