ආදායම වැඩි කරගන්නGewana tax eka mun horakam karanawane. Ekata wisadumak one.
Tax gahuwata kamak na eken return ekak minissunta enawanam.
Ranil Saved Usහරි යන්නෙ නැහැ
ඔය ඔක්කොම තිබිලත් හෝකන්දර, පන්නිපිටිය, ගලවිලවත්ත, හොමගම කානු වල බුදියන්න උනා පෙට්රොල් එනකන්![]()
lowe watema oya pasne esemai. badu mila yana wegen padi wedi wenne na. dan USA wala eka gedara couple 6 wage innawalu. morgage da mokkada bambuwai. tax okkoma bedagena gewagena yanna. samahara satate wala gedarata tax withaak 1200k. amoohවාහනය ගන්නේ ජීවිත කාලෙටම එකයි ද? ගත්ත වාහනේ, හදපු ගේ මේන්ටේන් කරගන්න ඕනේ නේද? ඒවා කරනන්ත් කාලා බීලා ජීවත් වෙලා ඉන්න ඕනේ නේද? දරු මල්ලෝ නඩත්තු කරන්න ඔනේ නේද?![]()
if you can afford keep two vehicles, one gasoline and electric, and can survive have a good income. have money. සමහර අයට නම් no problem , i had no problem when there was no fuel, have solar and electric car, just kidding.උඹ හම්බ කලාට වැඩක් නෑනෙ ඒරොප්පෙන් ගෑස් ටිකයි තෙල් ටිකයි හම්බෙන්නෙ නැත්තන්. උඹේ වාහනේ තල්ලු කරන් යන්නෙයි. නැත්තන් උඹට විතරක් බොරතෙල් බැරල් එකක් අලිඑක්ප්රස් එකෙන් ගෙන්නන්
කෝම එකකද හිටියෙඇත්තටම කවුරු ආවත් වැඩක් නෑ නේද ?