හොද Laptop එකක් ගන්න හොද Place එක
මචන්ල warranty එහෙම ලෙසියෙන් claim කරගන්න පුලුවන් විශ්වාසයක් ඇතුව
ලප්ටොප් එකක් ගන්න පුලුවන් හොද place එකක් ගැන දන්න අය පොඩ්ඩක් විස්තර ටිකක් දාමුද? 

Asus තමයි මන් බලන්නේ .Unity වගේ හොද shops තියෙනවද මචන්ල. සින්හල කඩයක් නම් තවත් හොදයි 

Last edited: