හොද Movies මොනවද තියෙන්නේ?

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හොද Movies මොනවද තියෙන්නේ?

Action, Adventure, Sci-Fi, Animated (වැඩියේ කැමති නෑ), War වගේ ඒවා හොදයි.
Novel Based Movie එකක් නම් වැඩියේ හොදයි. Link ඕන නෑ මට Movie එක නම කියන්න මම හොයාගන්නම්. :)
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar312790_41.gif
 

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Tears of the sun - Bruce willis ge. parana war film ekak. samaharawita uba balalth athi. but good one machan.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    A Beautiful Mind
    Orphan
    The Godfather
    Braveheart
    Thor
    Apocalypto
    Gladiator

    Novel Based Movie වලින් ගත්තොත් මචෝ මං බලලා තියෙන්නෙ මේවා තමා..
    Nicholas Sparksගෙ නව කතා වලින් හඳපු Movies ඔක්කොම වගේ බලලා තියෙනවා.. ඒවා නම් පට්ටයි..

    The Note Book
    Dear John
    A Walk to Remember
    Message in a Bottle
    Night in Rodanthe
    Safe Haven
    The Lucky One
    The Last Songs

    ඔය සෙට් එක බලලා නැත්තං බලපං.. :)

    මේවත් ඒ හැටිම අවුලක් නෑ

    The Princess Bride
    Treasure Planet
    The Three Musketeers
    Apollo 13
    The Hunger Games
    Othello
    Pride & Prejudice
    The Time Traveler's Wife
    Ender's Game
    Timeline

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Evil (2003)
    The Intouchables (2011)
    Admiral (2008)
    23 (1998)
    City of God (2002)
    I'm
    a Cyborg, But That's OK (2006)

    novel based movie nam millennium trilogy thmayi:yes:.ayi loweth nae :yes:.
    The Girl with the Dragon Tattoo (2009)
    The Girl Who Played with Fire (2009)
    The Girl Who Kicked the Hornet's Nest (2009)
     
    Last edited:
    • Like
    Reactions: Dead Island