හොද Movies මොනවද තියෙන්නේ?
Action, Adventure, Sci-Fi, Animated (වැඩියේ කැමති නෑ), War වගේ ඒවා හොදයි.
Novel Based Movie එකක් නම් වැඩියේ හොදයි. Link ඕන නෑ මට Movie එක නම කියන්න මම හොයාගන්නම්.

.
අනිවා බලලා ඇති මූ.. 