හොද Payment Gateway එකක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    avatar324417_5.gif
    :growl::growl::growl::growl:
    dn harida?:lol:
    machan mama danna widiyata donate nam karanna baha. un card eken check out service denne. eth ubata button 2-3k danna puluwan. Donate $5 Donate $10 Donate $15 wagei.
    hmm thanks mcn:)
    සුද්දො එච්චර එන්නේ නැ, අපේ රටේ කැසිනො එකක් දැම්මත් දවසට. එකෙක් 200ක් ඩොලර් 1 එක ගානේ ඩොනේට් කලත් දවසට 30000ක් විතර ශේප්. පෙන්නපන්කො අපිටත් ඒ අරුම පුදුම සයිට් රාජයා
    :no: sinhalunta kiyala baa sinhalunge purudda copy karana eka :(
    honda welawata ehenan ena suddanta sinhala puluwan une :lol:

    I just wanna see this site man :(
    :lol::(
    :dull:
    PAYONEER eken denawa thawa skrill ekenuth denawa
    hmm. thanks mcn :)
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,335
    1,537
    113
    32
    Earth-Cj025
    Paypal එක දාපන් එකෙන් සල්ලි එකතු උනාට පස්සේ E-Bay කරන කාට හරි Sell කරපන්. නැත්නම් Dollar සල්ලි වලට ගන්න උන් ඉන්නවා උන්ට විකුනපන් ,
    ඕනෙනම් කියපන් මම Paypal Dollar ගන්න උන්ව හොයලා දෙන්නම්.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Hello, I’m Nishnath Thaweesha, Senior Software developer, working in the field for about 9 years now. I’m 18 years old, living in Sri Lanka.
     
    Sep 25, 2008
    757
    35
    0
    Ane nikan salli nasthi kara ganne nathuwa,, Lawata paypal ekak hadahan,,, anika Oken mahaloku ganak donate karanneth nathi eke wena wena magul karananna yanna epa gono,, anika yako , malasiyan paypal ekak hadana ekata wada sampath eken payment gateway ekak ganna eka umbata lesida ban ,,,
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    :)
    :)
    :)
    :no::no:
    :)
    :)
    බෙන් 10;18218088 said:
    Paypal එක දාපන් එකෙන් සල්ලි එකතු උනාට පස්සේ E-Bay කරන කාට හරි Sell කරපන්. නැත්නම් Dollar සල්ලි වලට ගන්න උන් ඉන්නවා උන්ට විකුනපන් ,
    ඕනෙනම් කියපන් මම Paypal Dollar ගන්න උන්ව හොයලා දෙන්නම්.
    account limit wena katha ehema thiynawa ne bn :(
    Hello, I’m Nishnath Thaweesha, Senior Software developer, working in the field for about 9 years now. I’m 18 years old, living in Sri Lanka.
    :eek::eek::eek:
    :)
    Ane nikan salli nasthi kara ganne nathuwa,, Lawata paypal ekak hadahan,,, anika Oken mahaloku ganak donate karanneth nathi eke wena wena magul karananna yanna epa gono,, anika yako , malasiyan paypal ekak hadana ekata wada sampath eken payment gateway ekak ganna eka umbata lesida ban ,,,
    :) aththa thamayi :) thanks macho eeth account limit unoth eewa hadanna epa wenawa needa
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,335
    1,537
    113
    32
    Earth-Cj025
    Account එක ලේසියෙන් Limit වෙන්නේ නැහැ. හොර බොරු නැතිව හරියට use කරපන් එතකොට ඔය මොකුත් වෙන්නේ නැහැ. අනික Dollar ලොකු ගණන් එකතු වෙනකම් ඉන්න එපා $100 + වැඩි වුන ගමන් විකුණලා දාපන්. එතකොට හරි
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    man danne cost eka aduma stripe.com check karala balnata

    2.9% + 30¢
    per successful charge.

    No monthly fees
    Only get charged when you earn money.
    No refund costs
    If you refund a transaction, Stripe will return the entire fee.
    No hidden fees
    Stripe has no setup fees, no monthly fees, no card storage fees.