මචන්ලා මම SLT එකෙන් ගත්ත ZTE router එක අවුරුදු 1.5 පාවිච්චි කලේ. කැඩුනා . Warranty නැති නිසා හදන්න බැහැලු
දැන් අලුත් එකක් ඕනේ
ZTE එකක් SLT එකෙන් ගන්නද ? වෙන මොනහරි හොද routers තියෙනවද ?
BUDGET 4000/= (MAX)
දැන් අලුත් එකක් ඕනේ
ZTE එකක් SLT එකෙන් ගන්නද ? වෙන මොනහරි හොද routers තියෙනවද ?
BUDGET 4000/= (MAX)