හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

අද හැමෝම තරගෙට බාන නිසා සහ 2017 SEO ඉගෙන ගැනීමට ආසාවක් තියෙන නිසා හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න..අදම බාන්න බැරි උනත් කමක් නැහැ...හැමදාම මාසෙට 20GB විතර ඉතුරු වෙනවා :dull:
 
  • Like
Reactions: kellsupun

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    • Like
    Reactions: Barry Allen

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    වීඩියෝ නම් නැහැ මචන්. ඒත් උබට ප්‍රයෝජවත් වෙවි කියලා හිතනවා මේ PDF ටික.
    පලවෙනි එක මචන් Google එකෙන් දෙන සරල English වලින් තියන තේරුම් ගන්න ලේසි PDF එකක්.

    Link1

    දෙවෙනි තුන්වෙනි ඒවා ටිකක් සන්කීර්ණයි මචන්. මේ ලින්ක් එකේ තියන එකේ තියන කීවර්ඩ්ස් සම්බන්ධව තියන ටික ගොඩාක් වටිනවා මට නම්..

    Link2
    Link3

    මම SEO ඉගෙන ගත්තේ Net එකෙන්ම තමයි මචන්. කියලා දෙන්න කියලා කවුරුවත් හිටියේ නැහැ. Basic SEO වල ඉදලා පටන් ගෙන සන්කීර්ණ දෙවල් ඉගෙන ගනින් මචන්. නැත්නම් එපා වෙයි SEO ඉගෙන ගන්න එක. මට මුලදී වුනා වගේ.
    කියවන්න කම්මැලියි වගේ නම් Moblie එකට දාගෙන කියවන්න මචන්. මමත් කරන්නේ එහෙම තමයි. සුභ පතනවා.

    සුභ නව වසරක්!