වීඩියෝ නම් නැහැ මචන්. ඒත් උබට ප්‍රයෝජවත් වෙවි කියලා හිතනවා මේ PDF ටික.
පලවෙනි එක මචන් Google එකෙන් දෙන සරල English වලින් තියන තේරුම් ගන්න ලේසි PDF එකක්.
Link1
දෙවෙනි තුන්වෙනි ඒවා ටිකක් සන්කීර්ණයි මචන්. මේ ලින්ක් එකේ තියන එකේ තියන කීවර්ඩ්ස් සම්බන්ධව තියන ටික ගොඩාක් වටිනවා මට නම්..
Link2
Link3
මම SEO ඉගෙන ගත්තේ Net එකෙන්ම තමයි මචන්. කියලා දෙන්න කියලා කවුරුවත් හිටියේ නැහැ. Basic SEO වල ඉදලා පටන් ගෙන සන්කීර්ණ දෙවල් ඉගෙන ගනින් මචන්. නැත්නම් එපා වෙයි SEO ඉගෙන ගන්න එක. මට මුලදී වුනා වගේ.
කියවන්න කම්මැලියි වගේ නම් Moblie එකට දාගෙන කියවන්න මචන්. මමත් කරන්නේ එහෙම තමයි. සුභ පතනවා.
සුභ නව වසරක්!
ඔබටත් සුභ නව වසරක්..
PDF 03ම ගත්තා

තැන්කු වේවා

දැන් ad sense වැඩක් නැත්ද මචන්?ගෙවන ගැන අඩුද?


ona subject wala okkoma premium course tika ba gatta... 




then? un update videos ewanawada? 