හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
වීඩියෝ නම් නැහැ මචන්. ඒත් උබට ප්‍රයෝජවත් වෙවි කියලා හිතනවා මේ PDF ටික.
පලවෙනි එක මචන් Google එකෙන් දෙන සරල English වලින් තියන තේරුම් ගන්න ලේසි PDF එකක්.

Link1

දෙවෙනි තුන්වෙනි ඒවා ටිකක් සන්කීර්ණයි මචන්. මේ ලින්ක් එකේ තියන එකේ තියන කීවර්ඩ්ස් සම්බන්ධව තියන ටික ගොඩාක් වටිනවා මට නම්..

Link2
Link3

මම SEO ඉගෙන ගත්තේ Net එකෙන්ම තමයි මචන්. කියලා දෙන්න කියලා කවුරුවත් හිටියේ නැහැ. Basic SEO වල ඉදලා පටන් ගෙන සන්කීර්ණ දෙවල් ඉගෙන ගනින් මචන්. නැත්නම් එපා වෙයි SEO ඉගෙන ගන්න එක. මට මුලදී වුනා වගේ.
කියවන්න කම්මැලියි වගේ නම් Moblie එකට දාගෙන කියවන්න මචන්. මමත් කරන්නේ එහෙම තමයි. සුභ පතනවා.

සුභ නව වසරක්!

ඔබටත් සුභ නව වසරක්..

PDF 03ම ගත්තා :D

තැන්කු වේවා :yes:

දැන් ad sense වැඩක් නැත්ද මචන්?ගෙවන ගැන අඩුද? :confused:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔතනින් හොඳ ඒවා බලා ගන්නවා.
    torrent magnet link එක හොයා ගන්නවා.
    seeder යනවා.
    බානවා. :cool:

    හැම එකක් ම නෑ බන් torrent වල..
    premium එකක් හදාගෙන බාපන්

    video downloader pro කියල extension එකක් තියනව firefox/chrome වලට දාල ඕන course එකකට ගිහින් next next කරගෙන පලයන් extension එකෙන් auto ගන්නව video ටික..
    ඊට පස්සෙ දාපං download වෙන්න..

    නැත්තම එක video එක ගානෙ right click කරල සේව් කරන්න වෙනව ඒක කට්ට..

    lynda එකෙන් දෙන software එකෙන් download කරන්න එපා..
    premium account ඒකට ලොග් වෙලා ඉන්න ඕන පස්සෙ බලනව නම් course එක..
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඔබටත් සුභ නව වසරක්..

    PDF 03ම ගත්තා :D

    තැන්කු වේවා :yes:

    දැන් ad sense වැඩක් නැත්ද මචන්?ගෙවන ගැන අඩුද? :confused:

    ගෙවන ගානෙ කිසිම වෙනසක් නැහැ මචන්. ඒ ඇයි එහෙම ඇහුවේ?
    මම නොදන්න මොනවහරි වෙලා වත්ද? :confused::confused:
    මගේ නම් මචන් අවුලක් නැහැ. පොඩි වෙනසක් තියෙන්නෙ USD එක එහා මෙහා වෙනකොට විතරයි. එකත් Payout කරද්දි මචන්. වෙන මුකුත් නම් අවුලක් නැහැ දැනට.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    හැම එකක් ම නෑ බන් torrent වල..
    premium එකක් හදාගෙන බාපන්

    video downloader pro කියල extension එකක් තියනව firefox/chrome වලට දාල ඕන course එකකට ගිහින් next next කරගෙන පලයන් extension එකෙන් auto ගන්නව video ටික..
    ඊට පස්සෙ දාපං download වෙන්න..

    නැත්තම එක video එක ගානෙ right click කරල සේව් කරන්න වෙනව ඒක කට්ට..

    lynda එකෙන් දෙන software එකෙන් download කරන්න එපා..
    premium account ඒකට ලොග් වෙලා ඉන්න ඕන පස්සෙ බලනව නම් course එක..

    lynda එකෙන් දෙන software එකෙන් download කරන්න එපා..

    :confused::confused::confused::confused::confused::confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඔතනින් හොඳ ඒවා බලා ගන්නවා.
    torrent magnet link එක හොයා ගන්නවා.
    seeder යනවා.
    බානවා. :cool:
    Wadak na patta failed... :yes::yes: $$$ kutti hoyanna $$$ wiyadam karanna bari nam kiyak wath hoya ganna ba..

    mark my word...

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    හැම එකක් ම නෑ බන් torrent වල..
    premium එකක් හදාගෙන බාපන්

    video downloader pro කියල extension එකක් තියනව firefox/chrome වලට දාල ඕන course එකකට ගිහින් next next කරගෙන පලයන් extension එකෙන් auto ගන්නව video ටික..
    ඊට පස්සෙ දාපං download වෙන්න..

    නැත්තම එක video එක ගානෙ right click කරල සේව් කරන්න වෙනව ඒක කට්ට..

    lynda එකෙන් දෙන software එකෙන් download කරන්න එපා..
    premium account ඒකට ලොග් වෙලා ඉන්න ඕන පස්සෙ බලනව නම් course එක..
    Ela ela.. uba ai skillshare eke Premium gatte natte kukuloo.. mama nam gatta... site ekama bawa.. :rofl: ona subject wala okkoma premium course tika ba gatta... :yes:

    Udemy premium banna ekak hoyala diyanko.. epa wenawa 720P eken manual banna.. :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    :yes::yes:
    library card පොට්ට chance එක හම්බුනහම නම් youtube-dl දාල ගෙඩිය පිටින් බා ගන්නවා.
    බොහොම පොඩි කාලයයි නේ තියෙන්නේ හැබැයි.

    එත් ඔය learning path වල තියන course නම් ගොඩක් වෙලාවට top rated. එක නිසා වෙන site වලින් නැතත් pirate bay එකෙ seed තියනවා නම් බඩු sure. seed 2ක් තිබ්බත් අදිනවා seeder එකට. මුලින් මම ගොඩ ඒවා බා ගත්තේ torrent වලින්ම තමා. ;)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    lynda එකෙන් දෙන software එකෙන් download කරන්න එපා..

    :confused::confused::confused::confused::confused::confused:

    මල වාතයක්.
    මගේ එකේ නම් වැඩ කරන්නෙත් නැහැ හරියට.
    අනික හොරට හදපු එකක් නම් access එකට බඩු පැකට් වෙන්න පුළුවන් වගේම , බොහොම ඉක්මනට public account එකටත් බඩු පැකට් වෙන්න පුළුවන්.
     
    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    අද හැමෝම තරගෙට බාන නිසා සහ 2017 SEO ඉගෙන ගැනීමට ආසාවක් තියෙන නිසා හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න..අදම බාන්න බැරි උනත් කමක් නැහැ...හැමදාම මාසෙට 20GB විතර ඉතුරු වෙනවා :dull:

    videos da one??:confused::confused:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :yes::yes:
    library card පොට්ට chance එක හම්බුනහම නම් youtube-dl දාල ගෙඩිය පිටින් බා ගන්නවා.
    බොහොම පොඩි කාලයයි නේ තියෙන්නේ හැබැයි.

    එත් ඔය learning path වල තියන course නම් ගොඩක් වෙලාවට top rated. එක නිසා වෙන site වලින් නැතත් pirate bay එකෙ seed තියනවා නම් බඩු sure. seed 2ක් තිබ්බත් අදිනවා seeder එකට. මුලින් මම ගොඩ ඒවා බා ගත්තේ torrent වලින්ම තමා. ;)

    komada bn youtube-dl walinn banne ? podakkk kiyala dipann ??? :dull: account ekk thiyeyy :rolleyes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Wadak na patta failed... :yes::yes: $$$ kutti hoyanna $$$ wiyadam karanna bari nam kiyak wath hoya ganna ba..

    mark my word...

    :D:D
    මම දැක්ක ඕක blackhat එකෙත් කියලා තියනවා.
    ඔව් ඇත්ත. හොඳට $ හොයන්න නම් invest කරන්න වෙනවා.

    එත්,
    First Learn!
    then remove "L" ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ela ela.. uba ai skillshare eke Premium gatte natte kukuloo.. mama nam gatta... site ekama bawa.. :rofl: ona subject wala okkoma premium course tika ba gatta... :yes:

    Udemy premium banna ekak hoyala diyanko.. epa wenawa 720P eken manual banna.. :(

    skillshare එකේ ගන්න ගියා බන්..
    payoneer එකෙන් ගෙවන්න යද්දී prepaid card වලින් බෑ කියල වැටුන..
    ඉතින් පස්සෙන් ගියේ නෑ අත ඇරල දැම්ම..
    visa එක දාල බලන්න ඕන..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    :D:D
    මම දැක්ක ඕක blackhat එකෙත් කියලා තියනවා.
    ඔව් ඇත්ත. හොඳට $ හොයන්න නම් invest කරන්න වෙනවා.

    එත්,
    First Learn!
    then remove "L" ;)
    Can't learn with torrent files mate...
    premium account ekakin download karala neme purchase premium account ekakin course eka follow karala balanna eka parak. godak loku wenasak danei.. :yes: bohowita owa gagata ini wage thama torrent files.. :yes: Lankawe 99% k e-money fail wenna oka hethuwak..

    Technology hamadama update wenawa. oyala torrent walin ganne outdated course. melo wadak na ewaye content. eth premium eken follow kaloth aluth updated video eka free ma labenawa. specially seo, affiliates wala commission or techniques poddak wenas unoth instructor email ewanawa. :yes:

    anith special de school class room eke igena gatte prashna asamin neda? ehenam dan kohomada oya video ekak balala 100% theory eka ganne. patta failed.. onama video ekak notherena than thiyenawa. eth torrent gattoth wenna theruna tika baluwa iwara kala. premium eka gattoth discussion, class room project and instructor ta PM danna puluwan nisa godak update wenawa. full theory ekama goda. :D:yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    blackhat forums walat join weyalla onama course ekak unu unuwe bagatha haki nomilema :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    unuunwe bawath dawasaka outdated wenawane ban.. :baffled: then? un update videos ewanawada? :P:rofl:

    video වලින්ම යැපිල හරියන්නෙ නෑ බොල..
    කැපවීම තියෙන්න ඕන..
    කෝටි සීයක් වියදම් කරත් වැඩක් නෑ කැප වීමක් නැත්තම්..