හොද VCC එකක් කියන්න පුළුවන් ද ?
හොද VCC එකක් කියන්න පුළුවන් ද Google Free VPS Trial එකට දාන්න පුළුවන්
ඩොලර් එකක් උන් කපා ගන්නවා ඒක නිසා VCC එකට ComBank Debit කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් එකක් වෙන්න ඕනේ
Google එකේ ගහලා තියෙනවා Trial එකෙන් පස්සේ සල්ලි ගන්නේ නෑ කියලා නම් එත් ඩොලර් එකක් කපා ගන්න නිසා සැකයි සැකයි වගේ කාඩ් එක සෙට් කරන්න උන් පස්සේ $ 100 කපාගත්තොත් කියලා.