මචන් මම මේචර කල් use කලේ Kaspersky Internet . expire වෙලා තියෙන්නේ ,දැන් සමහර site වලට යන්ඩ දෙන්නේ නැ නමුත් දැන් සල්ලි දීලා ගන්ඩ බැ , වියදම් වැඩි හැමදේම ගණන්. හොද virus guard එකක් නොමිලේ දාගන්න ක්‍රමයක් කියපල්ලකෝ . ලොකු උදව්වක්
oka kohomada activate kara ganne windows 7 waladipender eka nomile enne
microsoft security essentialsoka kohomada activate kara ganne windows 7 wala