හොද virus guard එකක් නොමිලේ දාගන්න ක්‍රමයක්

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් මම මේචර කල් use කලේ Kaspersky Internet . expire වෙලා තියෙන්නේ ,දැන් සමහර site වලට යන්ඩ දෙන්නේ නැ නමුත් දැන් සල්ලි දීලා ගන්ඩ බැ , වියදම් වැඩි හැමදේම ගණන්. හොද virus guard එකක් නොමිලේ දාගන්න ක්‍රමයක් කියපල්ලකෝ . ලොකු උදව්වක්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,530
    1
    32,226
    113
    - උඩරට -
    Avast
    Avira
    Bitdefender
    Eset
    Macafee

    මේ තියෙන්නේ වයිරස් ගාඩ් !
    ඕවාගේ සයිට් එකට ගිහින් නොමිලේ දෙන සංස්කරණය බාගෙන ඉන්ස්ටෝල් කර ගන්න..

    Professional versions ඕනී නම් යූටියුබ් සර්ච් එකක් දාලා Activate 🔑 එකක් හොයා ගන්න පුළුවන්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අවුරුද්දට 1500ක් වගේනේ කොල්ලො යන්නේ.. අන්තිමට වෙන්නේ වයිරස් ගාර්ඩ් එකත් ක්‍රැක් කරන්න😂😂
    3 දෙනෙක් එකතුවෙල ගත්තම හරි. ගාන අඩුයී.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle