රඹුක්කන සිද්ධියත් මට නම් අද රෑට අන්තර්ජාලය අවහිරය ගොඩක් දුරට ෂුවර්. කලින් දාගත්ත එක වැඩ නෑ. Curfew එන්නත් ඉඩ තියෙනවා.