Wedding band.

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මචන් මගෙ අක්කාගෙ wedding එකට මගෙ ගානේ wedding band eka දෙන්න ඔනේ කියල මට අහින්සක ආසාවක් ආවා.
    wedding එකෙ බොන්නෙ දෙන්නෙත් නැති නිසා DJ එකකට වඩා band එකක් play කරොත් හොදයි නේද?

    මට උබල දන්න හොද normal price band ටිකක් කියපන්කො.

    Marians, D Major wage ewa gennanm salli na machan..

    Wedima තියෙන්නේ කලුතර.

    ඔය වැඩේට හරියනම බෑන්ඩ් එක චක්‍ර. හතර දෙනෙක් විතරයි බෑන්ඩ් එකේ ඉන්නේ. 100% වගකීමෙන් කියන්නේ. ලොකු ගානක් ගන්නෙත් නෑ. ලස්සන සින්දු ටිකක් ගහන්නේ.
     
    • Love
    Reactions: Software_Eng

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    ඔය වැඩේට හරියනම බෑන්ඩ් එක චක්‍ර. හතර දෙනෙක් විතරයි බෑන්ඩ් එකේ ඉන්නේ. 100% වගකීමෙන් කියන්නේ. ලොකු ගානක් ගන්නෙත් නෑ. ලස්සන සින්දු ටිකක් ගහන්නේ.

    Contact info or their Social media page, please?
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,500
    6,742
    113
    වදුරව
    මචන් මගෙ අක්කාගෙ wedding එකට මගෙ ගානේ wedding band eka දෙන්න ඔනේ කියල මට අහින්සක ආසාවක් ආවා.
    wedding එකෙ බොන්නෙ දෙන්නෙත් නැති නිසා DJ එකකට වඩා band එකක් play කරොත් හොදයි නේද?

    මට උබල දන්න හොද normal price band ටිකක් කියපන්කො.

    Marians, D Major wage ewa gennanm salli na machan..

    Wedima තියෙන්නේ කලුතර.
    බොන්න දෙන්නෙ නැත්තම් DJ, Live Band මුකුත් වැඩක් නෑ. කවුරුවත් dance floor එකට එන්නෙ නෑ. සල්ලි අපරාදෙ! කොහොමත් බොන්න නැති පොන්න වෙඩින් පට්ට මූසලයි
    හොද කවියෙක් ගෙනත් හිටිවන කවි ටිකක් කියවපන්.
     
    • Haha
    Reactions: Software_Eng

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    බොන්න දෙන්නෙ නැත්තම් DJ, Live Band මුකුත් වැඩක් නෑ. කවුරුවත් dance floor එකට එන්නෙ නෑ. සල්ලි අපරාදෙ! කොහොමත් බොන්න නැති පොන්න වෙඩින් පට්ට මූසලයි
    හොද කවියෙක් ගෙනත් හිටිවන කවි ටිකක් කියවපන්.
    haha ok ponnayo. Puka nodi wedak balaganin
     
    • Haha
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,500
    6,742
    113
    වදුරව
    haha ok ponnayo. Puka nodi wedak balaganin
    ඔය සල්ලි වලින් උබෙ පුකට බැන්ඩ් එකකට කියල ඇර ගනිනි. අඩු තරමෙ තටමන්නෙ නැතුව රෙන්නවත් පුලුවන් වෙයි. බොන්න නැති වෙඩින් කරන හිගන පොන්නයො...