හොනට් එකක් ද cb 4 එකක් ද?

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    හොනට් එකක් ද cb 4 එකක් ද?

    යාලුවනේ මම කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා අද තමයි මගේ සිහිනය සපුරා ගන්න අවශ්‍ය ටාගට් එක සැපිරුවේ. මම කැමති ඕනි ගමනක් (වෙඩින් එකකට වුනත්) යන්න හැකි ජපන් බයික් එකක් ගන්න. මම කැමති මොඩල් තමයි honda හොනට් 250 (100-115 චැසි) සහ honda cb4 ස්පෙක් 2-3 එකක්.

    මම දැනට හොයල බැලුව විදියට හොනට් එකකට ගියොත්


    • 250 ලියාපදින්ච්ය නිසා නැවත විකුණුම් මිල හොඳයි
    • 1996 වගේ model එකක් නිසා spare parts හොයන්න අපහසූයි
    • ටයර් මහත නිසා handling හොඳයි. (cb4 එකට වඩා)
    honda_hornet_250.jpg

    • ටයර් ගණන්
    • carburetor එකේ එක එක ප්‍රශ්න එන්න පුළුවන් 4ක් ම තියෙන නිසා බැලන්ස් කරන්නත් කරදරයි.
    • Power: 40 hp (29.8kW) @ 1400 rpm
    • Torque: 24Nm (17.7 ft. lbs) @ 11000 rpm

    හැබැයි cb4 spec 1-2 එකක් ගත්තොත්


    • 400 original ලියාපදිංචිය කරත් ඒක තවම හුඟ දෙනෙක් නොදන්නා නිසා බයික් එක හොර එකක් විදියට හිතන්න පුළුවන් එතකොට නැවත විකිණුම් මිල ඉතා අඩුයි.
    • අලුත් නිසා ජපානේ තවම spare parts හදනවා
    • ඉන්දන කාර්යක්ෂමතාව හොඳයි.(VTEC හා efi නිසා)
    • 2my5egx.jpg
      TDI110 සහෝදරයා ගේ reply එක.
    Honda%20CB400%20Super%20Four%20SE.jpg

    • 400cc නිසා හොනට් එක වගේ නිතරම අඩු ගියර් වල engine එක race කරන් යන්න ඕන නැහැ 4-5 ගියර් වලත් හොඳ බලයක් තියෙනවා. එක නිසා ළඟ පදින්නත් හොඳයි
    • jade එක වගේ ෆ්ලැට් බයික් එකක් නිසා පිටුපස යන කෙනාට සැප පහසුව හොඳයි
    • Power: 52 hp (39 kW) @ 10,500 rpm
    • Torque: 38 N·m (28 ft·lb) @ 9,500 rpm (මේ සේරම අගයන් හොනට් එකට ලං වුනත් අඩු RPM එකක නිසා බලය දෙන්නේ එන්ජිමේ කල්පැවැත්ම හොඳයි ඒ වගේම torque එක ගොඩක් වැඩියි මේ බයික් එකේ. ඒ කියන්නේ බයික් එක ඉක්මනට pickup වෙනවා වගේම 4-5-6 ගියර් වලත් හිමින් යන්න පුළුවන්. ගියර් අඩු කරන්නේ නැතුවම එකපාරටම හයියෙන් යන්න ඕන වුනොත් එකත් කරන්න පුළුවන්)

    මට කියන්න මේවාගේ තව මොන වගේ වාසි අවාසි ද තියෙන්නේ කියල. මම මේ කියල තියෙන දේවල් වරදින්න පුළුවන් මොකද මේවා මම තවම මේ දෙකෙන් එකක්වත් අරන් නැහැ නේ. මේ කරුණු වැරදි නම් මට ඒවත් පෙන්නලා දෙන්න.

    තව එකක් කියන්න බැරි වුනා, මම ගන්න ඉන්නේ බයික් එක කුරුණෑගල බුල්ජන්ස් හරි ලියනගේ එකෙන් හරි unregistered. වෙන හොඳ තැන් තියෙනවා නම් ඒවත් මට කියන්න. මම අමතර කොටස් වල මිල ගැන බලන්නේ නැහැ හැබැයි e-bay එකෙන් හරි genuine හොයල දාන කෙනෙක්. එකයි මම cb4 එකට වැඩිපුර කැමති. එත් මම තවම වැට උද ඉන්නේ. කරුණා කරලා මට උදවු කරන්න. බොහොම ස්තුතියි!
     
    Last edited:

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    hoda prashnayak poddak oya danna widiyata unregistered price ekath dannako balanna, BUMP
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mama nam oya 2n kamathi hornet ekata. CB4 eka fast thama namuth ride eka fun eka thiyenne hornet eke. Hornet eka control wadi ewagema CB4 eka wage thadi bike ekak wage angata danenne naha. ewagema hornet eke look ekath wadi.

    ewagema oya bike 2ma dan hama thanama thiyanawa, enisa wedding ekakata yanna puluwan tharam special bike nam nemei. kohoma namuth danne nathi kenek gen ahuwoth aniwaryen hornet eka thama watina loku bike eka kiyala ona kenek kiyanne mokada CB4 eka nikan samanya uncle la padina parana police bike ekak wage nisa.

    mama habai oya 2n koka gathath hama dama padinna nam nemei ganne. oya bike ekak wath practical naha traffic eke wage padinna. umbalage paththe traffic nathan umba hamadama padinna wage balaporothu wenwa nam, look eka awlak nathan CB4 eka ganin. eka hamadama padinna hondai.
     

    isuru.chamin

    Member
    Nov 23, 2007
    9
    0
    1
    liyanage eken hornet ganna epa!godak ayata marala set wenne,cb3 spec 2,3 pedala balanna ona arthal eka balanna...etakota hornet kale!rpm 6 pannama vtec on unama aye kiyanna deyak na.
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    BIKE WADDO HELP KARANU...
    HONDA VTR EFI 2012 BIKE 1K TIYENAWA...
    550 000/= KIYANAWA..
    GANNADA??
    GANAN WADI DA??
    HELP ME PLZ..............
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    BIKE WADDO HELP KARANU...
    HONDA VTR EFI 2012 BIKE 1K TIYENAWA...
    550 000/= KIYANAWA..
    GANNADA??
    GANAN WADI DA??
    HELP ME PLZ..............


    2012 nam price eka tikak sadaranai. Eth ane manda. VTR 2012ta market ekak hadila na neda thama Lankawe.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් CB4 250 නැද්ද ? CB4 250 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? CB4 400 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? මත් එකක් ගන්න ඉන්නෙ බන් .පොඩ්ඩක් විස්තර කියපන්කො
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මාත් මේදවස් වල එකක් හොයනවා ගන්න මන් හොයන්නේ VTR250 හරි CB400 Spec 2 වගේ එකක් CB400 එක හරියට ගෙගිස්ටේර් කරලා තියන්න ඕනේ(400 )
    හොනට් එකට වඩා CB400 එක හුගක් පහසුයි ලාබයි පෙටෝල් ඇතින
    VTR 250 පට්ට එකක්. 30+ පෙටෝල් කරනවාලු

    unregistered ගන්න තැන දන්නවනම් කියන්න
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් CB4 250 නැද්ද ? CB4 250 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? CB4 400 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? මත් එකක් ගන්න ඉන්නෙ බන් .පොඩ්ඩක් විස්තර කියපන්කො
    400 කියන්නේ 400cc නිසයි බන් 250 නෙමෙයි
    25-30ක් කරනවලු
    සුපරි එකක්. රේගිස්ට්‍රෙශ්න් හරියට තියන එකක් ගනින්
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    කට්ටියට බොහොම ස්තුතියි අදහස් වලට.

    thank-you-0893-motorcycle.jpg


    තවදුරටත් මේ ගැන අපි සාකච්චා කරමු.